සූරියවැව ප‍්‍රදේශයට මේ වන විට වර්ෂාව ඇද හැළීම නිසා, විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (22* පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිත තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද වන තත්ත්වයක් මතුවී තිබේ. ක‍්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති අතර තරගය ආරම්භ කරන වේලාව මේ දක්වා තීරණය කර නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ .ඒකත් හොඳයි (ස)
හෙට ගහන්න බැරිද?(නු)
හම්බන්තොටට වහිනවාද?(නු)
හෙට ගහන්න බැහැ අද ගහමු..!(නු)
හෙට ගහමු. (නි)
අද සෙල්ලම් කලාට වඩා හොදයි නෙ හෙට ම ගහන එක..!(නු)
හෙට තරගය පැවැත්වුවානම් හරි..!(නු)