බලපිටියේ වයස්ගතම පුද්ගලයා අද මියගියේය. අවුරුදු 101ට ලබා මාස දෙක හමාරක් ජිවත් වූ අර්ස මරක්කල ඒ සනන්ද ද සිල්වා මහතා කිසි දිනෙක මස් මාළු කෑවේ නැත. ගෙදරට මස් මාළු ගෙන ඒමට ඉඩ දුන්නේ ද නැත. පස් දරු පියකු වූ ඔහු ට මුණුපුරු මිනිපිරියන් 11 දෙනෙක් වෙති. විශ‍්‍රාමික රියැදුරකු වූ ඔහු හිටපු අධ්‍යාපන ඇමැති අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල හා නියෝජ්‍ය අධ්‍යාපන ඇමැතිවරයකු වූ බී.වයි. තුඩාවේ මහත්වරුන්ගේ රියැදුරු විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ අද ගෙනියන්නේ ඔබ කර හොඳ හා නරක විතරයි..අවුරුදු 101 කාලයක් තුල ඔබ කල හොඳ ඔබට නිවන් මග පෙන්වාවි. ඔබට නිවන්සුව.. (ස)
නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
සීයා ඒ කාලේ වසවිෂ නැති කොස්, පොළොස් ආදී හොද කෑම කන්න ඇති .දැන් ආයුෂ නම් 60ටත් අඩුයි. (නි)
ඔබට නිවන් සුව සීයේ . ලස්සනට ඉදලා අවසන්ගමන් ගිහින්ද (ස)
සමාජයට වැඩදායි වූ මිනිසෙක්. ඔබට නිවන් සුව! (නි)
මාගේ බලවත් කණගාටුව! (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව! (නි)
ලස්සනට ජීවත් වී ලස්සනට අවසන් ගමනත් යනවා. හරිම හොදයි. (නි)
සීයේ, නැවතත් ඔබ අප අතරම ඉපදේවා! (නි)
මෙතෙක් කල් ජීවත් වුණේ මස්, මාලු නොකෑ නිසා නොව හොද පුද්ගලයන් ඇසුරු කළ නිසා වියහැකියි. (නි)
නමෝ බුද්ධාය ! ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චූල කම්මවිභංග සූත්‍ර දේශනාවේ දේශනා කොට තිබෙනවා දීර්ඝ ආයුෂ ලැබෙන්නේ සසරේ බොහෝ කාලයක් ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමේ පුණ්‍ය විපාකයට කියලා. ඒ නිසා දීර්ඝ ආයුෂ ලබනු කැමති සියල්ලෝම ප්‍රාණඝාතයෙන් වැළකී සතුන්ට ජීවිත දානය දී බොහෝ පින් කර ගනිත්වා ! හැම දෙනාටම තෙරුවන් සරණයි ! (නි)
මස්, මාලු ගිලින අයට කියන්න දෙයක් නැද්ද මේකට? (නි)
බොහොම හොද ජීවිතයක් ගත කළ සීයා කෙනෙක්. නිවන් සුව
නිවන් සුව පතමි. (නි)
මේ සීයට නිවන් සුව පතමු (නි)
ඔබට නිවන් සුව! (නි)
නිව්න සුව ලැබේවා! (නි)
ඒ කියන්නේ අවුරුදු 80ක විතර කාලෙත් රැකියාව කරලද? (නි)
මේ සීයත් අපේ ආච්චිගේ තාත්තා වගේමයි. එතුමාත් හිටියා අවුරුදු සීයක් සහ දවසක්. (නි)
නාමෙ නොදිරනා, කුණූ කය දිරනා, අරුමෙකි ශෝභා සංසාරේ.... (නි)
ඔබට නිවන් සුව