විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 191 ක් රැස්කිරීමට සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 191 (ක‍්‍රිස් ගේල් නොදැවී 54, මාලන් සැමුවෙල්ස් 50, ඞ්වේන් බ්‍රෝවෝ 27, ෂේන් වොට්සන් 29/2, මිචෙල් ස්ටාර්ක් 35/3)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd