ක්‍රිකට් නිලවරණය දෙසැම්බරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ වසර (2011) අවසන් වීමට පෙර පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා 03 November 2011
කැනඩා මහැදුරෙක් ‘පිළිකා කතුරක්’ හදයි පිළිකා ව්‍යාප්තිය අවහිර කිරීමේ හැකියාව ඇති ප්‍රෝටීනයක් කැනඩාවේ නොවා ස්කෝෂියා ප්‍රාන්තයේ ඩාල්හවුසි විශ්ව විද්‍යාලයයේ විද්‍යඥ 03 November 2011
ශ්‍රී ලංකාව කඩුලූ 1 ට 75 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද(3) පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාස 03 November 2011
කොළඹින් තෙල් ඉල්ලමක් කොළඹ වාරායේ සිට කොලොන්නාව නිමාව දක්වා ඇති තෙල් නළ මාර්ගයේ බ්ලූමැන්ඩල් පෙදෙසේ බොර තෙල් කාන්දුවක් වහා පිළිසකර කළ බව කොළොන්නාව තෙල් ත 03 November 2011
සැමන් කන්න වැවට යන්න ඕනෑම මිරිදිය මසකුගෙන් සැමන් මසුන්ගේ රසට සමාන පෝෂණීය ආහාරයක් නිෂ්පාදනය කිරීමට හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ ස 03 November 2011
සංගක්කාර ලකුණු 9000 පසු කරයි ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර සාජා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (3) ආරම්භ වු තුන්වැනි ටෙස්ට් තරගයේදී හිටපු ශ්‍රී ලංකා නායක 03 November 2011
ජවිපෙට වැරැදුණු තැන් තුනක් අනුර කුමාර පෙන්නයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනි සමග සංධාන ගතවීමත්, මහින්ද රාජපක්ෂ ජනපතිට හා ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට උදව් 03 November 2011
නැවක් මූදත් වනසයි භාණ්ඩ ප්‍රවාහන නැවක් නවසීලන්තයේ තව්රංගා නුවර සිට කිලෝ මීටර් 22ක් ඈත මුහුදේ දි විශාල කොරල් පරයක ගැටී දෙසතියකට පෙර ඉන්ධන ටොන් 400ක හෙව 03 November 2011
කි‍්‍රකට් ආයතනයේ කී‍්‍රඩාංගණ ආරක්ෂක හමුදාවන්ට පවරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි ක්‍රීඩාංගණ තුනක් ඊයේ (1 වැනිදා) ආරක්ෂක හමුදාවලට පවරා දී තිබේ. ඒ අනුව පල්ලේකැළේ ක්‍රීඩාංගණය නාවික 02 November 2011
පොලිස් ඇඳිරිය කැඩුවාට ඇප කරන්දෙණියේ දී පොලිස් ඇඳිරි නීතිය කැඩූ නව දෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත මුදා හරින ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර ම 02 November 2011
පරෙස්සම ඈලියාවට යයි මාකොළ රැඳවුම් පිරිමි ළමා නිවාසයේ දී රෝගී වූ පිරිමි දරුවකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංග 02 November 2011
සැක මරණයක් ගැන පොලිස්පතිට කියයි කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේදී මාලිගාවත්තේ එම්.එච්.එම්.එස්. මොහොමඞ් පාහිම් නම් දෙදරු පියකු මියයෑම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහුගේ ම 02 November 2011
ලැප්ටොප් බෑගයෙන් ඩොලර් මතුවේ ඇමෙරිකා ඩොලර් අනු දහසක් හෙවත් රුපියල් අනූ ලක්ෂයකට අධික මුදලක් පාකිස්තානයේ කරච්චි නුවරට රැගෙන යාමට තැත් කළ පාකිස්තාන ජාතිකයෝ දෙදෙන 02 November 2011
කරන්දෙණියට/අහුන්ගල්ලට අදත් ඇඳිරිය අද සවස හයේ සිට බ්‍රහස්පතින්දා උදේ හය දක්වා කරන්දෙණියට හා අහුන්ගල්ලට පොලිස් ඇඳිරිනීතිය පැනැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝ 02 November 2011
දුමින්ද සිංගප්පුරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කටුනායක ගුවන්තොටේ සිට පෞද්ගලික ජෙට් යානයකින් සිංගප්පූරුවට රැගෙන ආ බව එංගලන්තයේ ඬේලිමිරර් 02 November 2011
සීගිරියේ සුදු රිලවෙක් සීගිරිය ලෝක උරුම භූමියේ රිලා පවුලක සුදු රිලා පැටවෙක් සිටියි තවමත් කිරි බොන මේ පැටවා ඇලි සතකු බව පරිසරවේදීන් පවසයි. යම් සතකුගේ සාමාන 02 November 2011
සනත් ජයසූරිය - ඇන්ජලෝ මැතිව්ස් පිතිකරු ලයිස්තුවේ ඉහළ දැමීම සම්බන්ධයෙන් "ඇන්ජලෝ කියන්නේ මේ වෙලාවේ ලකුණු අතෙරේ සිටින දක්ෂ තරුණ කී‍්‍රඩකයෙක්. දිගු ඉනිමක් කී‍්‍රඩා කරන්න නම් ඔහුට තව අවස්ථා ලබා දිය යුතුයි. එය 02 November 2011
සාදු නදින් වෙරෝනා නුවර ගිගුම් දෙයි ඉතාලියේ වෙරෝනා බෞද්ධ විහාරයේ කඨින පින්කම විහාරාධිපති උඩවලවේ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා දායක සභාවේ සංවිධානයෙන් අලංකාර 02 November 2011
කරන්දෙණි සැකකරුවෝ රිමාන්ඩ් කරන්දෙණිය රෝහලේ දොස්තර ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කොස්ගල්ල දුරගේ චින්තක රුවන් ජයසේන (කරන්දෙණිය 02 November 2011
පැරිසිය ෂඞ් වර්ණයෙන් බැබළේ ප්‍රංශයේ ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ මහා කඨිණ චීවර පුජා පිංකම කෝ. ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා විශාල ජනතාවකගේ සහභාගිත්ව 02 November 2011
කාබන් කොළෙන් රන් කුට්ටි පනී රුපියල් ලක්ෂ එකොළහක රන් කැබැලි පහක් කාබන් කොළවල ඔතා දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරට රැගෙන යාමට ආ ඉන්දියා ජාතික තරුණයාට රුපියල් පනස 02 November 2011
යෙන් පොදිය මල්ලෙන් එළියට රුපියල් තිස්තුන් ලක්ෂයක් වටිනා යෙන් තොගයක් ජපානයේ නිපොන් නුවරට රැගෙන යෑමට ආ මල්වානේ පියගම ශ්‍රී ලාංකිකයකු ගුවන් යානයට නැගීමට මොහ 02 November 2011
රිය ගැටුමින් පස් දෙනෙක් රෝහලේ බළපිටිය ගුරු විදුහල අසලදී අද රාත්‍රී 9.00ට පමණ වෑන්රියක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් ත්‍රිරෝද රියේ ගමන් ගත් පස් දෙනෙක් රෝහල් ගත කර 01 November 2011
බළපිටියටත් පොලිස් ඇඳිරි නීතිය බළපිටියේ දෙපිරිසක් අතර දින කිහිපයකට පෙර ඇති වූ ගැටුමකින් පසු අද සවස බළපිටියේ නගරයේ කඩ දෙකකට පහරදීමේ සිද්ධියකින් පහර දීමත් සමග හෙට අ 01 November 2011
එක්දින සංචිතයට දිල්හාර උඩින් පාත්වෙයි පාකිස්තානයට එරෙහිව මේ මස 11 වැනිදා ඩුබායිහිදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කර ඇති 15 දෙනකුගෙන් යුත් 01 November 2011
මුදලට තරග පාවාදීමට බට් - අසිෆ් වැරදිකරුවෝ වෙති මුදලට තරග අවස්ථා පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් පාකිස්තානු පිලේ හිටපු නායක සල්මන් බට් සහ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් අසීෆ් ව 01 November 2011
ගඩාපි මැරෙන්න පෙර ඉතාලි මිතුරාට ලියයි ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාපි ඉතාලි අග්‍රාමාත්‍ය සිල්වියෝ බෙරලූස්කොනිට එවූ අවසන් ලිපියක් පැරිස් පුවත්පතක පළවිය. ගඩාපි විසින 01 November 2011
‘දැන්ම බැංකොක් යන්න එපා’ නැවත දැනුම් දෙන තුරු තායිලන්තයේ බැංකොක් නගරයට නොයන්නැයි විදේශ අමාත්‍යංශය ද තායිලන්ත සංචාරක අමාත්‍යංශය ද උපදෙස් දෙයි. අධික වර්ෂාවත 01 November 2011
සෞදි ගිය 19ක් හිර කැරගෙන සෞදි අරාබියේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 19 දෙනකු ගොඩනැගිල්ලක බලහත්කාරයෙන් රඳවා සිටින බවට වාර්තා වී ඇතැයි එරට ශ්‍රී ලං 01 November 2011
දුමින්දගේ රැකවලා යළි රිමාන්ඩ් හිටපු මන්ත්‍රී හා ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා සහ තවත් තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම 01 November 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026