කරන්දෙණියේ දී පොලිස් ඇඳිරි නීතිය කැඩූ නව දෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත මුදා හරින ලෙස ඇල්පිටිය මහේස්ත‍්‍රාත් කේසර සමරදිවාකර මහතා නියෝග කෙළේය. කරන්දෙණියේ තවත් තිදෙනෙක් බලපිටිය මහේස්ත‍්‍රාත් ටී.එන්.ටී. අබේගුණවර්ධන මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබූහ. බීමතින් හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් අයකු නිදහස් කළ අතර ඉතිරි දෙදෙනා රුපියල් ලක්ෂය බැඟින් වූ ඇප මත මුදා හරිනු ලැබූහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd