ඉතාලියේ වෙරෝනා බෞද්ධ විහාරයේ කඨින පින්කම විහාරාධිපති උඩවලවේ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා දායක සභාවේ සංවිධානයෙන් අලංකාර ලෙස පැවැත්විණි. පාදෝවා නගරයේ ලාල් තෙනහන්දි මහතා ප‍්‍රධාන දායකයා විය. ආචාර්ය මහමුල්ගොඩ සුමනරතන හිමියන් ඇතුළු හිමිවරු කිහිප නමක් ශ්‍රී ලංකාවෙන් වැඩම කළහ.



1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd