භාණ්ඩ ප‍්‍රවාහන නැවක් නවසීලන්තයේ තව්රංගා නුවර සිට කිලෝ මීටර් 22ක් ඈත මුහුදේ දි විශාල කොරල් පරයක ගැටී දෙසතියකට පෙර ඉන්ධන ටොන් 400ක හෙවත් ලීටර් හාර ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් මුහුදු ජලයට මිශ‍්‍ර විමෙන් පෙන්ගුවින් ඇතුළු මුහුදු සත්තු අනතුරට පත්වූහ. පරිසර සංවිධාන ඒ සතුන් බේරා ගැනීමට විශාල පරිශ‍්‍රමයක් දරයි. ඒ වන විට නැවේ ටොන් 1300ක ඉන්ධන තිබිණි. නවසීලන්ත නාවික බලධරයෝ ඉන්ධන ටොන් 900ක්ට ආසන්න ප‍්‍රමාණයක් වෙනත් නැවකට ඉවත් කළහ. නැව ගිලි යයි පරිසරය දුෂණය කිරීමේ වරදට 44 හැවිරිදා පිලිපීන ජාතික කපිතාන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපීතාන් බීලනම් නිදහස් කරන්න. නැවේ තිරිංග නැතිවෙලානම් ඇපෑලක් දාලා එහෙම කරන්න
නැවක් මුහුදුබත් වීම විශාල දනස් කන්දයක් ගිලීමකි. නැවක් පාළනය අතිමහත් බුද්ධියකින් කල යුතුයි. කාළගුණය කාර්මික දෝෂ ආදිය නිසාද කළ හැක්කක් නැති විය හැක. සමහර දේවල් බලා සිටීමට හැර කළ හැකි දෙයක් නොමැති විය හැක. නමුත් හැකි දෙයක් කිරීම ඒ බලා සිටීමට වඩා වැදගත් වේ .මන්ද එවිට සුසුම් හෙලීමට වඩා, බලා පොරෝත්තුවක් වත් තබා ගත හැකි බැවිනි.