රුපියල් ලක්‍ෂ එකොළහක රන් කැබැලි පහක් කාබන් කොළවල ඔතා දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරට රැගෙන යාමට ආ ඉන්දියා ජාතික තරුණයාට රුපියල් පනස්දාහක දඩ ගසා ග‍්‍රෑම් 180ක් වූ රන් තොගය රාජසන්තක කළබව නියෝජ්‍ය රේගු අධිකාරී විමල් පියසුමන මහතා කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd