බළපිටියේ දෙපිරිසක් අතර දින කිහිපයකට පෙර ඇති වූ ගැටුමකින් පසු අද සවස බළපිටියේ නගරයේ කඩ දෙකකට පහරදීමේ සිද්ධියකින් පහර දීමත් සමග හෙට අලූයම වන තෙක් පොලිස් අඳිරි නීතිය පැනවූ බව පොලිසිය ශබ්ද විකාශන මගින් නිවේදනය කරයි. මේ සිද්ධිය සහ කරන්දෙණියේ සිද්ධිය අතර කිසිම සම්බන්ධයක් නැත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd