කෝටිපති දේශපාලකයෝ දස දෙනා ගිය වසරේදී ලොව ඉහළම වැටුප් ලබා ඇත්තේ සිංගප්පුරුව, හොංකොං, කෙන්යා, ඇමෙරිකාව, ප්‍රංශය, කැනඩාව, අයර්ලන්තය, ඕස්ටේ්රලියාව, ජර්මනිය හා 30 October 2011
මධ්‍යම කිංග්ස් - දකුණ ශාර්ක්ස් අවසන් තරගයට සුදුසුකම් ලබයි තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අංශයේ සංවිධානයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘කාල්ටන්’සුපර් සත් සාමාජික රග් 30 October 2011
සංගීතා සියතේ..... ජනපි‍්‍රය සහ සම්මානනීය රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මවක වූ පසු රංගනයට හා කලා අංශයේ වෙනත් කටයුතුවලට පසුගිය කාලයේදී දායක වුණේ නැහැ 30 October 2011
කැකිරා ඇතා අන්ධයෙක් කැකිරාවේදී වාහන පනහකට පහරදී අලාභ හානි කළ ඇතාගේ ඇස් දෙකම අන්ධ බව වන ජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ කියයි ඇතා දඹුල්ලේ සිට කිලෝ මීටර 35 ක ම 30 October 2011
මනෝ විජයරත්න කළුරිය කරයි හිටපු ඇමැතිවරයකු වූ ජනාධිපති උපදේශක මනෝ විජයරත්න (58) මහතා සිංගප්පුරු රෝහලක දී අභාවප්‍රාප්ත විය. හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු වූ ආචාර 30 October 2011
පවුලේ කෙනෙක් දුමින්දගේ විස්තර කියයි වෛද්‍ය අනුමැතිය ලැබු විගසම පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා ඇමරිකාවට හෝ වෙනත් ඕනෑම රටකට රැගෙන යන බව ඔහුගේ සමීපතම නෑයෙක් කිය 30 October 2011
වැඩක් නැති වැඩක් මන්ත්‍රීන් 75 දෙනකුගේ ඉල්ලීමක් අනුව තමාට එරෙහිව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරනුයේ තමා අපහසුවට පත් කිරීමට බවත් විශ්රාමගොස් සි 30 October 2011
පාදයක් නැතත් දස්කමේ අඩුවක් නෑ ලෝක ආබාධිත වෙරළ වොලිබෝල් තරඟාගවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ කේ එම් ඒ කේ පි‍්‍රයංකර මලයාසියාවේ ක්වාලාලම්පූර 30 October 2011
කරාටේ දම්මික ගඟේ ගියාදැයි සැක මුහුණ විරූපී කළ මල සිරුරක් කැලණි ගඟේපාවෙනු දුටු බව මුල්ලෙරියාව නවගමුව හා වැල්ලම්පිටිය පොලිසිවලට දන්වා ඇතැයිද එය දින ගණනාවකට පෙර අත 30 October 2011
ලංකාවෙන් තවත් වාර්තාවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම තරුණ ජනගහනය 2011 වසරේ වාර්තා වී ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ප්‍රකාශ කරයි. එම වාර්තාවට අනුව මෙම වසරේ 30 October 2011
ජනපතිට සෙත් පතා ලන්ඩනයේ පිංකමක් ජනපති මහින්ද රාජපක්ෂ ඡන්ම දිනය නිමිත්තෙන් සෙත් පැතීමේ පිරිත් දේශනයක් හා සාංඝික දානයක් මහා බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස 30 October 2011
කළුගඟ හරවන්න එපා හම්බන්තොට ජල හිඟයට පිළියමක් වශයෙන් කළුගඟ හැරැවිය හැකි දැයි සොයා බැලීමේ ශක්‍යතා අධ්‍යයනය අතහැර දැමීමට රජයට සිත් පහළ වේවායි පතමින් 29 October 2011
තෙල් මිල වැඩිවේ සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ඉහළ නංවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි. පෙට්‍රල් රුපියල් 12 කින් ද, ඩිසල් රුපියල් 8 29 October 2011
කල්පිටිය උපවාසය අවසන් ඉන්දියාවේ අන්දමන් දූපත්හි වසර එක හමාරක් තිස්සේ රඳවාගෙන සිටින ධීවරයන් හය දෙනා මාස තුනක් ඇතුළත නිදහස් කැරගන්නා බවට ජනාධිපති ලේකම් කා 29 October 2011
පකිස්තානයට කඩුලූ 9 ක විශිෂ්ට ජයක් ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (29 29 October 2011
මරීජාගේ මධ්‍යම කිංග්ස් පිල පළමු දිනයේ අපරාජිතව සිටී තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අංශයේ සංවිධානයෙන් අද (29) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ‘කාල්ටන් සත් සාමාජික රග්බි ත 29 October 2011
මැතිව්ස් - ප්‍රසාද් අභීත සටනක ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අ 29 October 2011
මධ්‍යම - උතුර - නැගෙණහිර තරග දෙක බැගින් දිනති තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අංශයේ සංවිධානයෙන් අද (29) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ‘කාල්ටන් සත් සාමාජික රග්බි ත 29 October 2011
පාකිස්තානු කී‍්‍රඩකයෝ පීඩනය දැඩිකරති ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අ 29 October 2011
ඇතෙක් පාරට පැන වාහන වලට ගහයි දඹුල්ල කැකිරාව මාර්ගයේ තිබ්බටුවැව ප්‍රදේශයට කඩා වැදුණු ඇතෙක් අද උදේ පාරේ ගමන් ගත් වාහන 50කට සහ නිවාස දෙකකට පහරදුන් බව ප්‍රදේශවාසී 29 October 2011
රිච්මන්ඞ් විදුහල 12 න් පහළ බැඞ්මින්ටන් ශූරතාව දිනයි වයස 12 න් පහළ සමස්ත ලංකා අන්තර් පාසල් බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩකයෝ සමත්වුහ. තරගාවලි 28 October 2011
සාහිත්‍ය සම්මාන ලාභීහු මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවයේදී 2010 වසරේ හොඳම නවකතා වශයෙන් ජයතිලක කම්මැල්ලවීරගේ චුම්බන කන්ද සහ සුනේත්‍රා රාජකරුණාන 28 October 2011
ගඩාපි ඝාතනය හෙළා දකී ලිබියා නායක මොහම්මර් ගඩාපි කුරිරු ලෙස මරා දැමීමට විරෝධය දක්වා අක්කරපත්තුවේ දී අද විරෝධයක් පැවැත්වීය. ඇමෙරිකාව, ප්‍රංශය, බි්රතාන 28 October 2011
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම කඩුලූ 1 ක් දැවී 88 යි ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය 28 October 2011
අකුණට දෙදෙනෙක් බිලි කහටගස්දිගිලියේ රන්පත්විල බෝගහවැව කුඹුරකට වැදුණු අකුණකින් ගොවියෝ දෙදෙනෙක් එතැනම මරුමුවට පත්වූහ. කුඹුරේ වැටී සිටි ගොවියෝ දෙදෙනෙක් 28 October 2011
බිල ගෙවන තුරු පොලිස් කූඩුවේ රුපියල් හාර දහසකට ආසන්න බිලක් පේරාදෙණිය තානායමට නොගෙවා පනින්නට ගිය මිතුරෝ තිදෙනෙක් බිල ගෙවන තුරු පේරාදෙණිය පොලිසියේ රැුයක් ගත කළහ. 28 October 2011
හාල් මල්ලේ බුදුරුවක් බුදුරුව මුද්‍රණය කළ සහල් ගෝනි දෙකක් රේගු මගී සේවා ඒකකය පෑලියගොඩ රේගු අංගනයේ දී අද අත්අඩංගුවට ගත්තේය. ඊශ්‍රායලයෙන් කඩවත වැසියකුට එ 28 October 2011
ප්රෙඩ්රිකාට මරණ තර්ජන සන්ඩේ ලීඩර් කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස්ට නිර්නාමික ලිපියකින් අපහාස කැර මරණීය තර්ජන කැර ඇතැයි මිරිහාන පොලිසියට පැමිණිලි කැර ඇත. කුණුහ 28 October 2011
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 17 යි ඩුබායි’හි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය 28 October 2011
කොරියා රැකියා වරම් ලද්දෝ බලපත්‍ර ක්‍රමය යටතේ දකුණු කොරියා රැකියා අවස්ථා ලබා ගැනීමේ මූලික සුදුසුකම වන කොරියා භාෂා ප්‍රවීණතා විභාගයෙන් මෙවර 9998 දෙනකු සමත්ව 28 October 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026