ජනපති මහින්ද රාජපක්‍ෂ ඡන්ම දිනය නිමිත්තෙන් සෙත් පැතීමේ පිරිත් දේශනයක් හා සාංඝික දානයක් මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී නොවැම්බර් 18 වැනිදා පැවැත්වීමට යයි. ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ලන්ඩනයේ සියලූම බෞද්ධ විහාරයන්හි භික්‍ෂුන් වහන්සේලා මේ සදහා වැඩම කිරීමට නියමිතය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd