හිටපු ඇමැතිවරයකු වූ ජනාධිපති උපදේශක මනෝ විජයරත්න (58) මහතා සිංගප්පුරු රෝහලක දී අභාවප‍්‍රාප්ත විය. හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු වූ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතාගේ දෙවැනි පුතා වූ ඔහු වැවිලි කර්මාන්තහා ව්‍යවසාය සංවර්ධන ඇමැති වූයේය. කොළඹ ගාලූ පාරේ අංක 547 දරණ ස්ථානයේ දේහය තැන්පත් කර ඇති අතර, ආදාහනය 31 වැනි දා සවස පහට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd