ඉන්දියාවේ අන්දමන් දූපත්හි වසර එක හමාරක් තිස්සේ රඳවාගෙන සිටින ධීවරයන් හය දෙනා මාස තුනක් ඇතුළත නිදහස් කැරගන්නා බවට ජනාධිපති ලේකම් කාර්යාලය කළ ප‍්‍රකාශයකට අනුව පස් දිනක් තිස්සේ කල්පිටිය කන්දකුලියේ දී කාන්තාවක් ඇතුළු හිමිවරු පස් දෙනෙක් ගෙනගිය උපවාසය අද සන්ධ්‍යාවේ අවසන් කළහ. උපවාසයේ යෙදී සිටින බැඳිවැව දියසේන හිමියනට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසා ඇත්තේ තුන් මාසයක් ඇතුළත ධීවර පිරිස නිදහස් කර ගැනීමට පියවර ගන්නා බවයි. ඒ හිමියනට ජනාධිපති ලේකම් සම්බන්ධ කැර දුන්නේ වයඹ පළාත් ධීවර ඇමැති සනත් නිශාන්ත මහතාය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd