සෙනසුරාදා මධ්‍යම රාත‍්‍රියේ සිට තෙල් මිල ඉහළ නංවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි. පෙට‍්‍රල් රුපියල් 12 කින් ද, ඩිසල් රුපියල් 8 කින් ද, භූමිතෙල් රුපියල් 10 කින් ද, වැඩිවේ. මේ අනුව ඔක්ටේන් 90 ලීටරයක මිල රුපියල් 125 සිට 137 දක්වා ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 143 සිට 155 දක්වා ද, මිල ඉහළ යයි. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 76 සිට 84 දක්වා ද, සුපිරි ඩීසල් රුපියල් 98.30 සිට 106.30 දක්වා ද, වැඩිවේ. භූමිතෙල් ලීටරය රුපියල් 61 සිට 71 දක්වා ඉහළ යයි. කාර්මික භූමිතෙල් රුපියල් 66 සිට 76 දක්වා වැඩි වී ඇත. දැවි තෙල් මිල වැඩි නොවේ.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සාධු!ඕක ගානක් නැහැ
තෙල් මිල ඉහල යන කොට සියලුම දේවල මිල ගනන් ඉහලයන බව පාලකයෝ දන්නෙ නැද්ද ? පාරිබෝගික බඩු භාණ්ඩ බස් ගාස්තු යනාදිය මිනිස්සුන්ට ජීවත් වීම අමාරැයි ................
Ane sadu අනේ සාධු!
දේශප්ප්‍රේමී ජනතාවට ඕක ගානක් නැහැ