බුදුරුව මුද්‍රණය කළ සහල් ගෝනි දෙකක් රේගු මගී සේවා ඒකකය පෑලියගොඩ රේගු අංගනයේ දී අද අත්අඩංගුවට ගත්තේය. ඊශ‍්‍රායලයෙන් කඩවත වැසියකුට එවූ තෑගි භාණ්ඩ ඇතුලත් පෙට්ටි තුනෙන් එකක තිබී බෑග් දෙක සොයාගත් බව නියෝජ්‍ය රේගු අධිකාරී පී.කේ.සී විමලසුරිය මහතා පැවැසිය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd