ඩුබායි’හි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වු අද (28) දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල තේ පානය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 17 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල, පාකිස්තානයේ පළමු ඉනිමට වඩා ලකුණු 147 ක් පිටුපසින් සිටියි. තරංග පරණවිතාන (නොදැවී 10) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 7) පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ වෙති.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd