සිසිලියා කොතලාවලට තව වරෙන්තුවක් මහනුවර ශ්‍රී රාම් මූල්‍ය ආයතනයේ වංචා සම්බන්ධව නඩුවට සෙලින්කෝ අධ්යක්ෂවරියක වන සිසිලියා කොතලාවල මීළඟ දිනයේ උසාවි නොපැමිණියත් පැ 28 October 2011
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පාකිස්තානයේ පළමු ඉනිම ලකුණු 403 කට සීමා කරති ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය ව 28 October 2011
පාකිස්තානය කඩුලූ 6 ට 373 යි ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ අද (2 28 October 2011
‘‘සුදු මිනීමරුවා‘‘ මැරුවොත් සල්ලි බටහිර ඕස්ටේ්රලියාවේ පර්ත් නුවර ආසන්න මුහුදේ සැරි සරන අඩි 10ක් පමණ දිග සුදු මෝරා මරා දමන්නකුට මුදලින් ත්‍යාග පිරිනැමෙන බව එරට ධීවර 28 October 2011
වැව යළි කැඩෙයි කන්තලේ අග්බෝපුර දිවුල්ගස්වැවේ බැම්ම මහා වැස්සෙන් දෙවැනි වරටත් කැඞී ගියේය. මේ නිසා මහා කන්නයේ කුඹුරු අක්කර 200ක් වගා කැර ගැනීමට නොහැක 28 October 2011
ගාලූ කොටුවෙ ඉතිහාසය සුරකි ඕලන්ද හා බි්රතාන්ය යුගයන්හි ගාලූ කොටුවේ ඉදිකළ පැරණි නිවාස 150 ක් සංරක්ෂණය කිරීමට ඇමෙරිකාව රුපියල් කෝටි 11 ක් වැය කිරීමට යයි. ශ්‍ර 28 October 2011
ත්‍රාසය - භීතිය - ශෝකය ඉතිරිකරමින් යතුරු පැදි ධාවක සිමොන්සිලි සමුගනී මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගවල බියකරුබව හා ශෝකජනක සිදුවීම් නැවතත් ලෝකයා ඉදිරියේ දිග හරිමින් ඉකුත් ඉරිදා (23) පැවැති මැලේසියානු ගෝන 28 October 2011
විරේකයෙන් කුඩු එළියට හෙරොයින් මත්කුඩු පැකට් තොගයක් ගිල කටුනායක ගුවන්තොටුපොළට ආ පාකිස්තානු කතුන් දෙදෙනකු මීගමුව රෝහලේ දී විරේකයකට ලක් කිරීමෙන් පසු එක් 27 October 2011
පාකිස්තානය කඩුලූ 4 ට 281 යි ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (2 27 October 2011
9300ක් කොරියා විභාගය සමත් කොරියා භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය කියයි. අපේක්ෂකයන් 44214 දෙනකු ගෙන් 9998 දෙනක 27 October 2011
ජාතික ශූරී සචිනි ‘අධිවේගී’ චෙස් ශූරතාව දිනයි ශ්‍රී ලංකා චෙස් සම්මේලනය තුන්වැනි වරටත් සංවිධානය කළ ජාතික ‘අධිවේගී’ චෙස් ශුරතාවලියේදී ජාතික චෙස් ශූරී සචිනි රණසිංහ විවෘත කාන්තා ඉ 27 October 2011
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිශ්ක ගෙන් (202*) ද්විත්ව ශතකයක් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර අද (27) පැවැති තරගයේදී ශාන 27 October 2011
පාකිස්තානය කඩුලූ 3 ක් දැවී 182 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි හි ස්පෝට්ස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (27) 27 October 2011
නඩු භාණ්ඩෙත් බීලා නඩු භාණ්ඩයක් ලෙස රස පරීක්ෂණයට යැවු කසිප්පු සාම්පලයක් බී අශෝබන ලෙස හැසිරුණු බව කියන රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවක වඩිවෙල් චන්ද්රන 27 October 2011
දිවි පෝස්ටරෙන් ලංකාව ඉහළට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජගත් සංචාරක සංවිධානය පැවැත්වූ වන සත්ත්ව පෝස්ටර් තරගයෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය මේ වසරේ ඉහළම සම්මානය ද 27 October 2011
පාකිස්තානු පිල ස්ථාවර ගමනක අනවශ්‍ය කලබලයකින් තොරව පිතිහරඹයේ යෙදුණු පාකිස්තානු කණ්ඩායම, ශී‍්‍ර ලංකාවට එරෙහිව ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත් 27 October 2011
මිනී පෙට්ටියක් ගංවතුරේ පාවේ නෙළුව මොරගහකන්දට ඇද හැළුණු මහා වැස්සෙන් පසු ඇති වූ ජලගැලීමෙන් මොරගහකන්ද ඇළ ඉවුරේ පසුගිය 24 වැනි දා මිහිදන් කළ අනූහැවිරිදි කතකගේ මිනී 27 October 2011
බොදු අයිතිය සුරකින්න වීදි බහි පිටබැද්දර නගරයේ එක්තරා සංවිධානයක් මුදල් ද වෙනත් වරප්‍රසාද ද දී ගම්වැසියන් ඔවුන්ගේ වැඩපිළිවෙළට යොමු කැර ගනිතියි පිටබැද්දර ශාසනාර 27 October 2011
පාකිස්තානය කඩුලූ 2 ට 95 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (2 27 October 2011
ඉතාලි ගංවතුරින් ලාංකිකයන්ට හානියක් නෑ ඉතාලියේ ලිගුරියා හා කොස්කානා පළාත්හි පසුගිය දින දෙකෙහි ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවෙන් නව දෙනෙකු මියගොස් 7 දෙනෙක් අතුරුදන්වූහයි පොල 27 October 2011
යුද හමුදාව ප්‍රධානතම පාපන්දු තරගමාලාවේ පෙරමුණ ගනියි අන්තර් සමාජ ප්‍රධානතම පාපන්දු තරගමාලාවේ පළමු අදියරේ තරග දෙකක් පැවැත්වීමට තිබියදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යුද හමුදා ක 26 October 2011
පාකිස්තානය කිසිවකු නොදැවී 42 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි ක්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වරුවේ ක්‍රී 26 October 2011
වීදුරු සෑ සූත්තරේ ඇඟට කඩා වැටේ ශ්‍රීපාදයේ වීදුරු චෛත්‍යයක් ඉදිකිරීමට යැයි කියමින් රුපියල් විසිතුන් ලක්ෂයක් එකතු කළ බව කියන හිමිනමක, සරසවි ඇදුරකු බව කියන පුද්ගලය 26 October 2011
කොළඹ සිසුන් දහයකට විනය පරීක්ෂණ කොළඹ විශ්ව විද්‍යාලයයේ කලමනාකරණ පීඨයේ ගැටුමට සම්බන්ධ සිසුන් 10 දෙනකු හඳුනාගෙන ඇතැයි ද ඔවුනට එරෙහිව තාවකාලික පංති තහනමක් පනවා විනය ප 26 October 2011
ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 239 කට සීමාවෙයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දිනය අවසන් වීමට 26 October 2011
කාල්ටන් රග්බි තරගාවලියට විදේශීය ක්‍රීඩකයෝ 35 ක් එති තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අංශය සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සත් සාමාජික රග්බි තරගාවලියට විදේශිය වෘත්තිය රග්බි ක්‍රීඩක 26 October 2011
ශ්‍රී ලංකා පිල කඩුලූ 8 ට 176 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තේ පානය සඳහා තර 26 October 2011
මැණික් ගඟ බොරවේ මැණික් ගෙඟ් ජලය බොරවීමෙන් කතරගම හා සෙල්ල කතරගම පවුල් 25000කට පානීය ජල ප්‍රශ්නයක් උදාවී ඇත. ගෙඟ් ඉහළට තද වැසි පවතින විට ගෙඟ් ජලය බොරවන බ 26 October 2011
විනිසුරු අනතුරින් තුවාල ලබයි කුරුණෑගල-හලාවත මාර්ගයේ රඹෑව ගම්මාලියේ දී මඩකලපුව මහාධිකරණයේ විනිසුරු කේ. සිවපාක්‍ය සුන්දරම් මහත්මිය ගමන් කළ කාරය ගසක හැපී ඇය ද රිය 26 October 2011
මැණිකට තැන දුන් මැණිකක් සමරයි රාජ්‍ය මැණික් සංස්ථාව හා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටුවා වසර 40ක් ගතවීම නිමිත්තෙන් එහි නිර්මාතෘ හිටපු මුදල් අමාත්‍ය ආ 26 October 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026