හෙරොයින් මත්කුඩු පැකට් තොගයක් ගිල කටුනායක ගුවන්තොටුපොළට ආ පාකිස්තානු කතුන් දෙදෙනකු මීගමුව රෝහලේ දී විරේකයකට ලක් කිරීමෙන් පසු එක් කාන්තාවකගෙන් පැකට් 30 එළියට ගත් බව රේගුව කියයි. ඔවුන් කුඩු පැකට් කොපමණ ගිල දමා ඇත්දැයි නොදන්නා බව නිලධරයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd