ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි හි ස්පෝට්ස් සිටි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (27) පළමු ඉනිම ක‍්‍රීඩා කරන පාකිස්තානු පිල තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 182 ක් ලබා සිටියේය. ඒ වන විටත් කඩුලූ 7 ක් අතැතිව සිටි පාකිස්තානුවෝ ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 57 ක් පසුපසින් සිටියහ.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd