මැණික් ගෙඟ් ජලය බොරවීමෙන් කතරගම හා සෙල්ල කතරගම පවුල් 25000කට පානීය ජල ප‍්‍රශ්නයක් උදාවී ඇත. ගෙඟ් ඉහළට තද වැසි පවතින විට ගෙඟ් ජලය බොරවන බවත් ඉහළ වෙහෙරගල ජලාශය ඉදිකිරීමෙන් පසුව ජලය බොරවීම වැඩි බවත් හම්බන්තොට දින ජල සම්පාදන ප‍්‍රාදේශීය කලමනාකරු අයි.ඞී. විජේසිරි මහතා කියයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd