ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වන අද (28) මීට සුළු වේලාවකට පෙර පාකිස්තානු පිලේ සියලූ දෙනා ලකුණු 403 කට දැවී ගියේය. ඒ අනුව පාකිස්තානය ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 164 ක් ඉදිරියෙන් සිටීමට සමත්ව සිටියි. ධම්මික ප‍්‍රසාද් (104/3) සහ නායක තිලකරත්න ඩිල්ෂාන් (57/3) කඩුලූ තුන බැගින් ලබා ගැනීමට සමත්වුහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd