රාජ්‍ය මැණික් සංස්ථාව හා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටුවා වසර 40ක් ගතවීම නිමිත්තෙන් එහි නිර්මාතෘ හිටපු මුදල් අමාත්‍ය ආචාර්ය එන්.එම්. පෙරේරාගේ සේවය අගය කිරීමේ සමරුමක් රාජගිරියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියස දී පැවැත්විණි. අධිකාරීයේ සභාපති ජනරාල් රොහාන් දළුවත්ත, ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර, එන්.එම්. පෙරේරා පදනමේ සභාපති නිහාල් විතාරණ යන මහත්වරු එන්.එම්. පෙරේරා මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.
1971 දී රාජ්‍ය මැණික් සංස්ථාව පිහිටැවිණි. ලෝකයේ වටිනාම මැණික් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වයි. ‘‘රත්න දීපය’’ ලෙස එකල ලංකාව හැඳින්වීමට හේතුව ද මැණික් බහුල වීමයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd