ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක‍්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දිනය අවසන් වීමටත් පෙර ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 239 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වුහ. කුමාර් සංගක්කාර (78) සහ චානක වෙලගෙදර (48) ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවෝ වුහ.
ඡායාරූපය: චානක වෙලගෙදර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd