කොරියා භාෂා ප‍්‍රවීණතා විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කළ බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය කියයි. අපේක්ෂකයන් 44214 දෙනකු ගෙන් 9998 දෙනකු තෝරාගත් බවත් ඔවුන් කායික යෝගතා පරීක්ෂණයකට කැඳවන බවත් කාර්යාංශය පවසයි. www.slbfe.lk , www.epstoplk.hrdkorea.or.kr හෝ www.hrdkorea.or.kr, www.eps.go.kr වෙබ් අඩවිවලින් ද ප‍්‍රතිඵල බලාගැනීමට හැකි බව ද කාර්යංශය සඳහන් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර ලියුවාද
2015 විභාග ප්‍රතිපල තාම නැත්තෙ ඇයි.? (ම)
මමත් 2012 ලිව්වෙ.හොඳටම පාස්.ඒත් තාම නෑ.ලකුණු අඩු අයත් ගියා. හරිම අසාධාරණයි. (ස)
පැතුම් බිදී යවිදෝ. අසරණ මා තනි වේවිදෝ. 2011 මට මොකක් වේවිදෝ (ස)
සියලු දෙනාට යන්න ලැබේවා! (නි)
විභාගය සමත් අපේ කොල්ලෝ ඔක්කොටම ජයවේවා! (නි)
මම 2010 ඉදලා බලා ඉන්නවා. හොදටම පාස් වෙලා මම ඉන්නේ. අපිට මෙහෙම කරන්න එපා. අපි ගැන උනන්දු වෙලා හොයලා බලන්න. අපේ බලාපොරොත්තු ඔක්කොම වතුරේ (නි)
මන් 2011 පාස් උනේ තවම මූකුත් නැහැනේ.(නදී)
මම 2011 ඉදලා තවම බලාගෙන. ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. (නි)
සන්තෝස ජනක පුවතක් (දී)
දැන් මොකද කරන්නේ ? ඔය ඔක්කොමට කොරියාවේ යන්න බැනේ . ඉතිරි ටිකට කොළඹ තියෙන කොරියාවේ වත් ජොබ් කරන්න කියමු නේ ...
ඔබ සියලු දෙනාට සුභ අනාගතයක් (දී)
ජයවේවා
ඔබගේ ජීවිතය සදා ගන්න හොද කාලයක් හොදින් ඉන්න (දී)
ඒ 9300 ටම මම සුභ පතනවා
මමත් මේ තාම එනකල් බලාගෙන ඉන්නවා. (නි)
කොරියා ඉදලා ආපු අයට ඇයි ආයෙම විභාගේ ලියන්න කියන්නේ. ඒ අයට කොරියා රජයෙන්මයි එවන්න කියන්නේ. ඒක හරිම අසාධාරණයි (ස)
9300 ගන්න කියලා තියෙද්දී කොහොමද 9998 ගන්නෙ. හරියටම 9300 ගත්තොත් අපි කැපෙයි කියලා බයයි. කඩයිම් ලකුණු වැඩි කරයිද කියලා දන්නෙ නෑ
අපි පාස් වෙලා වසරක් පුරා බලන් ඉන්නවා තවම කොරියා යන්න බැරි උනා 2010 පාස් අය තවම ඉන්නවා