මහනුවර ශ්‍රී රාම් මූල්‍ය ආයතනයේ වංචා සම්බන්ධව නඩුවට සෙලින්කෝ අධ්‍යක්‍ෂවරියක වන සිසිලියා කොතලාවල මීළඟ දිනයේ උසාවි නොපැමිණියත් පැමිණිල්ලේ සාක්කි ඉදිරිපත් කරන්නැයි මහාධීකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය. අධිකරණයට නොපැමිණි සිසිලියා කොතලාවල අත්අඩංගුවට ගැනීමට යළිත් වරෙන්තු නිකුත් කැරිණී. ඇය ශ්‍රී ලංකාවේ නැතැයි වාර්තා වෙයි. ඇගේ සැමියා වන සෙලින්කෝ සභාපති ලලිත් කොතලාවල ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 12 දෙනෙක් චෝදනා ලබා සිටිති.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd