ධම්ම චක්ක පැරිස් පන්සලේ කඨිනෙ 30 වැනිදා පැරීසියේ ලා කුරනව් හි ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙ 24 October 2011
යකඩයා 108 දී සමුගනී මරදන්කඩවල යකඩයා යනුවෙන් හැඳින්වූ මරදන්කඩවල ජිනදාස මහතා (108) මුල්ලේරියාව මානසික රොහලේදි ඉකුත් 09 දා මිය ගියේය. සිරුර භාර ගැනීමට කිසිදු 24 October 2011
රට රකින්න තොරතුරු ඉල්ලයි ප්‍රචන්ඩකාරි ක්‍රියා මෙන්ම රාජ්යාරක්ෂාව හා මහජන ආරක්ෂාව තොරතුරු කඩිනමින් ලබා දෙන ලෙස යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර 24 October 2011
ප්‍රංශ පන්සලේ කඨින පිංකම ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පූණ්යයෝත්සවය එරට වෙසෙන විවිධ ජාතික බෞද්ධයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 22 සහ 23 දිනවලදී 24 October 2011
කරාපිටියේ සැත්කම් නවතී. විදුලිය විසන්ධි වීමේන් ගාල්ල කරාපිටිය රොහලේ ජල සැපැයුම අවහිරවීම නිසා ඉරිදා සවස සිට අද දහවල් වනතුරු ශල්‍යාගාර හතරක සැත්කම් නවයක් ඇණ 24 October 2011
කොළඹ සරසවියේ ගැටුමක් කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර අද දවල් 12ට පමණ ඇති වූ ගැටුමකින් සිසුවෙක් තුවාල ලැබීය. අදට නියමිත වර්ෂාවස 24 October 2011
වෙරෝනා පන්සලට ලංකාවෙන් බුදු පිළිමයක් ශ්‍රී ලංකාවේ සිට වැඩම කැරැවු සැතැපෙන බුදුපිළිම වහන්සේ නමක් ඉතාලියේ වෙරෝනා බෞද්ධ විහාරයේ තැන්පත් කැරිණි. මේ නිමිත්තෙන් අලංකාර පෙරහ 24 October 2011
පිය සෙනෙහසක ආවර්ජනය මේ දුව තාත්තට ගොඩාක් ආදරය කළාය. ඒ නිසා පවුලේ අය මේ දුව හැඳින්වූයේ තාත්තාගේ දුව නමිනි. ඒ තාත්තා කවුද කියා අද මේ රටේ කාටවත් අමුතුවෙන් කි 24 October 2011
විල්පත්තු සතුන්ට අමුතු කෑමක් දීලා බාබර් සාප්පුවකින් එකතුවු කෙස්කොට තොගයක් දැමූ පොහොර උර පහක් විල්පත්තුව වනෝද්‍යානයේ පැරැණි මන්නාරම් පාරේ පොම්පරිප්පුවට දමා තිබි 24 October 2011
කන්ද ගේ ඇතුළේ නියඟය හමාර කරමින් ඇද වැටුණු මහ වැසි සමග වැලිමඩ ලන්දේගම කන්දක් නායා යැමෙන් කඳු පාමුල ගෙයක් යට වෙද්දී එහි සිටි දෙහැවිරිදි දරුවකු ඇත 24 October 2011
තුර්කියේ දාහක් පණපිටින් වැළලේ නැගෙනහිර තුර්කියේ භූමිකම්පාවකින් දහසකට වැඩි පිරිසක් පණපිටින් වැළලෙන්නට ඇතැයි එරට ආරංචිමාර්ග කියයි.රිච්ටර් මාපකයේ 7.2ක් වූ මේ භූමික 23 October 2011
ඉතාලි සයිකල් ශූරයා මරුට ඉතාලියේ ජනප්‍රිය මෝටර් සයිකල් ධාවන ශූරයකු වන මාර්කෝ සීමෝන් චිල්ලේ(24)මින් මදවේලාවකට කළින් මලයාසියාවේ මෝටර් සයිකල් ධාවන පිටියකදි මර 23 October 2011
නවසීලන්තය 8‐7 කින් ප්‍රංශය පරදවා ලෝක කුසලාන රග්බි ශූරතාව දිනයි නවසීලන්තය ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඕක්ලන්ඩිහි ඊඞ්න් පාක් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති අවසන් මහා තරග 23 October 2011
මිනිපිරියගෙන් උපහාර මහවැලි ව්‍යාපාරයේ නියමු ගාමිණී දිසානායක මහතාගේ 17 වැනි ගුණ සමරුව වෙනුවෙන් කොළඹ හතේ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රය ඉදිරිප 23 October 2011
විල්පත්තු සතුනට තව මාරකයක් විල්පත්තුව ජාතික වනෝද්‍යානය මැදින් වැටී ඇති පැරැණි පුත්තලම මන්නාරම පාරේ වේග සීමාව ඉක්මවා රථවාහන ගමන් කිරීමෙන් වන සතුන්ගේ පැවැත් 23 October 2011
යුක්රේනය ගුවනින් කොළඹට යාවෙයි යුක්රේන සංචාරකයන් 214 දෙනකු රැගෙන එරෝස්විට් යුක්රේන ගුවන් සේවය අද බෝයිං 767 යානයකින් කටුනායකට මංගල ගමන ආවේය.කිව් ගුවන්තොටේ සිට පැය නවය 23 October 2011
නාවික හමුදා ඇඳුම් ගබඩාවක් කඩයි පූනෑව නාවික හමුදා කඳවුරේ ඇඳුම් ගබඩාව බිඳ රුපියල් හය ලක්ෂයකට ආසන්න කැලෑ ඇඳුම් බණ්ඩල 160ක් සහ හමුදා පදක්කම් හා බොත්තම් සොරා ගත්තේ යැය 23 October 2011
රිය අනතුරින් දෙදෙනෙක් මරුට තංගල්ල -තිස්සමහරාම මාර්ගයේ සිසිලසගම දී වෑන් රියක් හා බසයක් ගැටීමෙන් වෑන් රථයේ ගමන් ගත් දෙදෙනකු මියගිය බව අම්බලන්තොට පොලිසිය කියයි. 22 October 2011
හිරේට කුඩු යන තව පාරක් අසුවේ හෙරොයින් කුඩු පැකට්ටුවක් සමග බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ සුළු සේවකයකු බොරැල්ල පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක 22 October 2011
පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (22 වැනිදා) ජය පරාජයෙන් 22 October 2011
උණවටුන ගැටුමේ තිදෙනෙක් රෝහලෙන් පැන යති උණවටුන හෝටලේ ගැටුමට සම්බන්ධ යැයි සැක කරන විදේශීකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් න 22 October 2011
උණවටුනේ හෝටලයක ගැටුමක් උණවටුනේ හෝටලයකදී ගැමියන් හා විදේශිකයන් අතර හටගත් ගැටුමකින් විදේශිකයන් පස් දෙනකු ද ගැමියන් දෙදෙනකු ද තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස 22 October 2011
කොටි අඩවියෙන් තවත් වෙඩි බෙහෙත් ටී. එන්. ටී . අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ හතරක් ලඟ තබා ගත් මල්ලාවි වැසියකු සැකපිට අත් අඩංගුවට ගත් මල්ලාවි යුධ හමුදා නිලධාරීන් වැඩි 22 October 2011
නාන්න ගිහින් රවණා ඇල්ලේ හිරවේ ඇල්ල රාවණා ඇල්ලේ වතුර වැඩි වීම නිසා පැය 4ක් තිස්සේ එහි සිරවී සිටි මොරටුව සරසවියේ සිසුන් අට දෙනකු කඹ ආදාරයෙන් බේරාගත් බව පොලිසිය කියය 22 October 2011
සංගක්කාර (161*) ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවා ගැනීමේ සටනක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (21) පස්වරුවේ 21 October 2011
එක්දින කඩුල්ල පිටුපසට චන්දිමාල් එයි ? ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර නොවැම්බර් මස 11 වැනිදා ඩුබායිහිදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ කඩුල 21 October 2011
‘දරුස්මාන් වාර්තාවක්’ නෑ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් විසින් ලංකාව සඳහා පත් කැරුණු විද්වත් කමිටු වාර්තාව තමාගේ වාර්තාවක් නොවන බව එය එක්සත් ජාතීන්ගේ 21 October 2011
‘පුර සබේ පස්සා දොර ඇරලා’ කොළඹ මහ නගර සභාවට අලූතින් සේවකයන් 300ක් හදිසියේම බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය වහාම නතර කරන ලෙස කොළඹ පුරපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා නාගර 21 October 2011
සම්පන්දන් නෝක්කඩු කියයි කොටි සංවිධානය කළ වරදට දෙමළ මිනිසුනට දඬුවම් නොකරන්නැයි දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්පන්දන් මන්ත්‍රී පාර්ලිමේන්තුවේ දී අද ප්‍ර 21 October 2011
කොළඹ පාලනය නොදෙන්නේ ඇයි? එක්සත් ජාතික පක්ෂය කොළඹ නගර සභාව ජයගෙන තිබියදීත් එහි පාලනය බාර නොදෙන්නේ ඇය දැයි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍ර 21 October 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026