පූනෑව නාවික හමුදා කඳවුරේ ඇඳුම් ගබඩාව බිඳ රුපියල් හය ලක්ෂයකට ආසන්න කැලෑ ඇඳුම් බණ්ඩල 160ක් සහ හමුදා පදක්කම් හා බොත්තම් සොරා ගත්තේ යැයි සැකපිට නාවික හමුදා භටයකු වන ජී. උපුල් නිශාන්ත ද සිල්වා අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය. ඉන් කොටස් අනුරාධපුරයේදී හා කුරුණෑගලදී අලෙවි කර ඇතැයි ද තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත යැයි ද මැදවච්චිය පොලිසිය මහේස්ත‍්‍රාත්වරයාට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd