කොටි සංවිධානය කළ වරදට දෙමළ මිනිසුනට දඬුවම් නොකරන්නැයි දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්පන්දන් මන්ත‍්‍රී පාර්ලිමේන්තුවේ දී අද ප‍්‍රකාශ කෙළේය. සිංහලයන් උතුරේ පදිංචි කරමින්, දෙමළ ජනයාගේ ඉඩම් ඔවුනට අහිමි කරමින්, රජය අදිසි හස්තයකින් ක‍්‍රියා කරතියි චෝදනා කළ ඔහු උතුරට සිවිල් පාලනයක් ඕනෑ යැයි ද කීවේය. බණ්ඩානායක/චෙල්වනායගම් ගිවිසුම ක‍්‍රියාත්මක වුණා නම් මෙවැනි ඉරණමක් දෙමළ ජනයාට අත් නොවතියිච ඔහු කීවේය. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා: ’’උතුරේ අධි ආරකෂක කලාප ඒවායේ හිමිකරුවනට දියයුතුයි. උතුරේ සියලූ දෙනාට සාධාරණය ඉටු කළ යුතුයි. රජය හා දෙමළ සංධානය අතර සාකච්ඡ වසර අවසන් වීමට පෙර අවසන් කරන්න. බලය බෙදන බවට කැපවන්න.’’
2025 නොවැම්බර් මස 04
545
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සම්පන්දන් නෝක්කඩු කියයි
නිමල් Sunday, 09 December 2012 08:25 PM
එපාර මොකද්ද (දී)