විල්පත්තුව ජාතික වනෝද්‍යානය මැදින් වැටී ඇති පැරැණි පුත්තලම මන්නාරම පාරේ වේග සීමාව ඉක්මවා රථවාහන ගමන් කිරීමෙන් වන සතුන්ගේ පැවැත්මට තර්ජන එල්ල වී ඇතැයි වනජීවී නිලධරයෝ කියති. පුත්තලමේ එළුවන්කුලමෙන් කලාඔයත්, මොල්ලිකුලමෙත් මෝදරගංආරු ඔයත් යා කැරෙන කිලෝමීටර 50ක් පමණ වන මේ මාර්ගයේ වේග සීමාව පැයට කිලෝමීටර 40ක් වුවත්, රියදුරන් එසේ නොකිරීම නිසා වන සතුන් ඒ දෙපස හැර යාමත් අනතුරුවලටත් ලක්වීමට ඉඩ ඇතැයි නිලධරයෝ අනතුරු අඟවති.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd