ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී අනුරුද්ධ - සමන්ති දක්ෂතම සම්මාන දිනති ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ‘ලේටන් කුසලාන’ බොක්සිං තරගාවලියේ (2011) දක්ෂතම ක්‍රීඩකයා ලෙස ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය 20 October 2011
දම්පල් මහ ගෙදර බේරාගන්න යයි ශ්‍රී ලංකාවේත් විශේෂයෙන්ම ඉන්දියාවේත් බෞද්ධ පුනර්ජීවනයේ නිර්මාතෘ ලෙස සැලැකෙන අනගාරික ධර්මපාල තුමන්ගේ මහාගෙදර පිහිටි හිත්තැටියේ 20 October 2011
බවුසරෙන්ම අවසන් ගමන් යයි තාර පැටැවූ බවුසරයක් ඉඹුල්ගොඩ ගෙදරකට කඩා වැදීමෙන් එහි රියැදුරා සහ සහායකයා මරුමුවට පත්වී ගෙදර සිටි කාන්තාවකද තුවාල ලැබුවාය. 20 October 2011
ගුරුවරයාත් හොර වැඩක සාජා නුවර ගුරුවරයකු ලෙස සේවය කළ කැකිරාවේ පුද්ගලයකු අනවසරයෙන් ගෙන ආ සිගරැට් තොගයක් අත්අඩංගුවට ගත් බව කටුනායක රේගුව කියයි. ඒවායේ වටි 20 October 2011
මරණ තුනයි බෙන්තොට හෝටල සේවකයකු වෙඩිතබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. අම්බලන්ගොඩ ගෙයක් ගිනිගෙන එහි නිදා සිටි ගෙහිමියා මරුමුවට පත්විය. ගිං ගගෙ න 20 October 2011
ටයි මහත්තයා ඩිස්නිලන්තෙන් ගමන නිම කරයි ශ්‍රී ලංකාවේ අසහාය කලාකරුවකු වූ අභාවප්‍රාප්ත කලාශූරී ටයිටස් තොටවත්තගේ ආදාහනය කිරීමට තැනූ චිතකය ඇමෙරිකාවේ ඩිස්නිලන්තයේ ආකෘතියක 19 October 2011
පකිස්තානය තරගයේ පාලනය අතට ගනී ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද (19) සවස තරගය නතර කර 19 October 2011
සැමියා බිරියගෙන් නඩත්තු ඉල්ලයි 2003 දී රිය අනතුරකින් සදාකාලික රෝගියකු වූ පසු බිරිය තමා අතහැර ගිය බව කියමින් මිරිස්සේ සැමියෙක් බිරියට එරෙහිව මාතර මහේස්ත්‍රාත් දුලා 19 October 2011
අම්පාරෙ දෙන්නෙක් අල්ලසට රිමාන්ඩ් හිඟ පිරිවැටුම් අඩුවෙන් ගෙවීමට අවශ්‍ය ලේඛන සකසා දීමට අම්පාරේ ව්‍යාපාරික සුසන්ත ඉන්දිකගෙන් රුපියල් 25000ක අල්ලසක් ගත් බව කියන අම්පාර ආ 19 October 2011
කුඩු මල්ල ඉන්දියාවේ හිරවේ හොරොයින් කුඩු කිලෝ දෙක හමාරක් රැගෙන චෙන්නායි ජාත්‍යාන්තර ගුවන්තොටු පොළේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයකු ඉන්දියා මත්ද්‍රව්‍ය නාශක කාර්ය 19 October 2011
ජෙයරාජ් ඝාතක සහායකට නඩු හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඝාතනය කළ පුද්ගලයාට නවාතැන් දී ඔහුට ආධාර හා අනුබල දුන්නැයි ෂන්මුගරාජා සුරේෂ් කුමාර් හෙ 19 October 2011
කොටියාට සල්ලි එකතු කළාට නඩු කොටි සංවිධානයට අරමුදල් එකතු කළැයි කියන මුත්තයියා සිවකුමාර් හෙවත් රාජන් හා පොන්නයියා ආනන්ද රාජා හෙවත් අයියාට එරෙහිව නීතිපති කොළඹ ම 19 October 2011
ලංකාව සෝමාලියාවක් - විපක්ෂ නායක නීතිය හා සාමය බිඳ වැටී අධිකරණය, පොලිසිය හා අල්ලස් කොමිසමේ ද ස්වාධීනත්වය ගිළිහී ශ්‍රී ලංකාව සෝමාලියාවක් වී ඇතැයි විපක්ෂ නායක රනිල් ව 19 October 2011
ඇන්ජලෝ මැතිව්ස් - ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ලකුණු 52 ක් ලබාගැනීමෙන් පසු "තණතීරුව පිතිකරුවන්ට තරමක් හො`දයි. ඒත් පන්දුව තරමක් වේගයෙන් එහි පතිත කරනවා නම් ඔහුට තණතීරුවෙන් සහයෝගයක් ලැබෙනවා. කෙහොම වුණත් මෙය හොඳ 19 October 2011
ජුනයිඞ් ඛාන් - ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ලකුණු 38 කට කඩුලූ 5 ක් දවාගැනීමෙන් පසු "මුලදී තරමක දෝලනයක් තිබ්බා. ඒත් කොොහාම වුණත් මම මගේ යෝකර් පන්දුවත් සෙසු පන්දු මිශ්‍ර කරමිනුත් යොදා ගත්තා. මේ නිසා අපිට පුුළුවන් වුණ 19 October 2011
සහීඞ් අෆ්රිඩි - නැවතත් පාකිස්තානු පිල නියෝජනය කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන් සභාපතිත්වය වෙනස් වුණා. ඒ නිසා මමත් මගේ තීරණය වෙනස් කළා. මම කැමතියි ආයේ පකිස්තානය වෙනුවෙන් කී‍්‍රඩා කරන්න.” සහීඞ් අෆ්රිඩි - නැවතත් පාක 19 October 2011
පකිස්තානය කඩුලූ 1 කට 174 ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය දිනය වන අද (19 වැනිදා) තේ 19 October 2011
කහ ඉර නොතැකූ අසූවකට දඩ කහ ඉරෙන් මාරු නොවී වෙනත් තැන්වලින් පාර මාරු වූ අසූ දෙනකුට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා රුපියල් 100 බැගින් දඩ න 19 October 2011
නාවික හමුදාවේ තෙල් හොරට විකුණයි නාවික හමුදාවේ ඉන්ධන ලීටර 270600 පෞද්ගලික පිරවුම් හලකට විකුණීයැයි සැකපිට නාවික හමුදාවේ සිවි දෙනකු ඇතුඵ හත් දෙනෙක් කොළඔ කොටුව මහේස්ත 19 October 2011
සමසමාජ මන්ත්‍රීවරු දිවුරති ඔක්තෝබර් අට වැනි දා පුංචි ඡන්දයෙන් තේරී පත්වූ ලංකා සම සමාජ පක්ෂයේ මන්ත්‍රීවරු එම පකෂයේ නායක හා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස වි 19 October 2011
ගැමි කවි 01 ඔයේ වතුර ගියමුත් පරඬල් එක්ක ගෙඟ් වතුර ගියමුත් කුඩමසු එක්ක මලේ සුවඳ ගියමුත් බඹරුන් එක්ක මලේ මම කියමි සිවුපද නුඹ එක්ක 19 October 2011
‘හමුදා ශ්‍රමදාන එපා’ ශ්‍රමදානයක් මුවාවෙන් රුහුණු සරසවියට යුද හමුදාව කැඳවතියි ද ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ ආරක්ෂක සේවයක් එහි ආරක්ෂාවට එවා ඇතැයි ද කිය 19 October 2011
අෆ්රිඩි ආපසු එයි පකිස්තානයේ තුන් ඉරියව් කී‍්‍රඩක සහීඞ් අෆ්රිඩි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට ගත් තීරණය වෙනස් කර තිබේ. ඔහු මෙම තීරණ 19 October 2011
උඩවළවේ ඝාතක වං හුං සොයාගනී උඩවලව පනහඩුවේ බස් හිමියා ඝාතනය කරන්නට ඇත්තේ වස්තුව කොල්ලකෑමට බව පෙනේ යැයි පොලිසිය කියයි. නිධානයකින් ලැබුණු ලොකු වස්තුවක් ඇතැයි සිත 19 October 2011
අ‘පුර පුරපතිට පලා බෙදලා අනුරාධපුර මහා නගර සභාවට සංධානයෙන් තේරීපත් වූ නාගරික මන්ත්‍රීන් මහා ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා ඉදිරිපිට දිවුරුම් දීමේ 19 October 2011
පකිස්තානය හෙමි හෙමින් ඉදිරියට ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දිවා ආහාරය ස`දහා තරගය 19 October 2011
මහනුවර පිලට කඩුලූ 10 ක ජයක් කණ්ඩායම් 28 ක් සහභාගි වන වයස අවුරුදු 15න් පහළ අන්තර් දිස්ති‍්‍රක් කි‍්‍රකට් තරගාවලිය ඊයේ (18 වැනිදා) ආරම්භ විය. මෙම තරගාවලියේ තරග හතක් අඟ 19 October 2011
දිවියා මැරුවාට බර දඩයක් රුපියල් දෙලක්ෂයක කොන්ත්‍රාත්තුවකට අඩි හතක දිවියකු මින්නේරිය ගිරිතලේ රක්ෂිතයේ දී ගිය ජූලි 16 වැනි දා මැරූ දඩයක්කරු හා ව්‍යාපාරිකයන 19 October 2011
ප්‍රොක්ටර් යයි අජිත් රෝහණ එයි නවපොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පොලිස් අධිකාරි අජිත් රොහණ මහතා නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කළ බව පොලිස් මූලස්ථනය සඳහන් කරයි 19 October 2011
සමන් දෙවි අඩවිය කැළඹේ රත්නපුර මල්වල දී කළුගඟ හරස් කර බැම්මක් ඉදිකර ජලාශයක් තැනීමට වාරිමාර්ග අමාත්‍යංශය මූලික ශාක්‍යතා අධ්‍යයනයක් අරඹා ඇත. සබරගමු මහ සමන 19 October 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026