ඔක්තෝබර් අට වැනි දා පුංචි ඡන්දයෙන් තේරී පත්වූ ලංකා සම සමාජ පක්ෂයේ මන්ත‍්‍රීවරු එම පකෂයේ නායක හා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ ඉදිරියේ දිවුරුම් දුන්හ. උපාලි පියතිස්ස විලේගොඩ (දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව) තිලකසිරි ප‍්‍රනාන්දු ( මොරටුව මහ නගර සභාව) චාමර රොඩ්රිගු (මීගමුව මහ නගර සභාව) ඞී.එම්.ඞී පුෂ්පකුමාර (කෝට්ටේ මහ නගර සභාව) ඔවුහුය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට ලංකා සමසමාජ පක්ෂය තනිව තරග කෙළේය. අනිකුත් සභා සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කෙළේය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd