රුපියල් දෙලක්ෂයක කොන්ත‍්‍රාත්තුවකට අඩි හතක දිවියකු මින්නේරිය ගිරිතලේ රක්ෂිතයේ දී ගිය ජූලි 16 වැනි දා මැරූ දඩයක්කරු හා ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු හය දෙනකුට දඹුල්ල මහේස්ත‍්‍රාත් චමරි මහේෂිකා දනන්සූරිය මෙනෙවිය රුපියල් හාර ලක්ෂ හතළිස් දාහක දඩ නියම කළාය. දඩයක්කරු වූ ඩබ්ලිව්. ජී. මහින්දරත්න, ඒ.ජී. හේමපාල, ඩබ්ලිව්.ජී. නිමල් රත්නායක, ඩබ්ල්වි.ජී. රත්නපාල, කේ.ජී. විජේසිංහ, හා ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල විත්තිකරුවෝය.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩ ගහලා වැඩක් නෑ ඒ අයටත් මේ දඩුවම දිය යුතුයි
නියමයි. දඩුවම් වැඩිකරන්න.දඩයත් වැඩිකරන්න
දඩය ලක්ෂ 20 වත් වෙන්න ඕන
මෙව තමයි හිනා යන වැඩ මීට මාස දෙකකකට කලින් තරණ නියෝජ්‍ය ඇමති කෙනෙකුත් මේ වගේ වැඩක් කළා හැබැයි ඉතින් කිසිම දඩුවමක් නෑ.. මේ අයට දඬුවම් දෙන්න ඕන හැබැයි හැමෝටම දඬුවම සමාන වෙන්නත් ඕන....
ජීවිතානතයට සිරගෙට යැවිය යුතුයි
මෙවැනි සතුන් මැරීම මහ අපරාධයකි
දඩ ගහලා වැඩක් නෑ.දෙන්න ඕනෙ රජ කාලෙ දඩුවමක්.
දඩුවම මදි