රත්නපුර මල්වල දී කළුගඟ හරස් කර බැම්මක් ඉදිකර ජලාශයක් තැනීමට වාරිමාර්ග අමාත්‍යංශය මූලික ශාක්‍යතා අධ්‍යයනයක් අරඹා ඇත. සබරගමු මහ සමන් දේවාලයේ දිය කපන කළුගෙඟ් පිහිටි රතඹලාඇල්ලට මදක් ඉහළින් බැම්මක් ඉදිකැර රත්නපුර සහ කළුතර දිස්ත‍්‍රික් ගංවතුරු තර්ජනයෙන් මුදා, මොණරාගල සහ හම්බන්තොට දිස්ත‍්‍රික්වලට ජළය සැපැයීමට යෝජිතය. ජලාශය ඉදිකළහොත් මීහිටිය, මල්වල, එගොඩමල්වල, දුරෙක්කන්ද, ඇටිකෙහෙල්පොළ, අමුණුතැන්න, දිඹුල්විටිය, ගිලීමලේ, රත්තුරුගල, උඩුකුලාන, ඇඹූල්දෙණිය වැනි ඓතිහාසික ගම්මාන රැුසක් ජලයෙන් යට විය හැකි බව කියන ප‍්‍රදේශවාසීහු රජය මේ යෝජනා ක‍්‍රමය ගැන කරුණ පැහැදිලි කැර දිය යුතුයැයි කියති. මේ ගැන ජනතාව අතර පවත්නා අවිනිශ්චිත බව තුරන් කරන ලෙස මල්වල ශ්‍රී ඤාණෝභාස පිරුවන්පති දිවියාගල විජිත හිමියෝ කියති.

iuka foú wvúh le<fò
wð;a ,d,aYdka; Woh
r;akmqr u,aj, § l¿.Õ yria lr neïula bÈlr c,dYhla ;ekSug jdßud¾. wud;HxYh uQ,sl YdlH;d wOHhkhla wrUd we;' inr.uq uy iuka foajd,fha Èh lmk l¿.fÕa msysá r;U,dwe,a,g uola by<ska neïula bÈler r;akmqr iy l¿;r Èia;%sla .xj;=re ;¾ckfhka uqod" fudKrd., iy yïnkaf;dg Èia;%slaj,g c<h iemehSug fhdað;h' c,dYh bÈl<fyd;a óysáh" u,aj," tf.dvu,aj," ÿfrlalkao" weáflfy,afmd<" wuqKq;ekak" ÈUq,aúáh" .s,Suf,a" r;a;=re.," Wvql=,dk" weUQ,afo‚h jeks ft;sydisl .ïudk /ila c,fhka hg úh yels nj lshk m%foaYjdiSyq rch fï fhdackd l%uh .ek lreK meyeÈ,s ler Èh hq;=hehs lsh;s' fï .ek ck;dj w;r mj;akd wúksYaÑ; nj ;=rka lrk f,i u,aj, › [dfKdaNdi msrejkam;s Èúhd., úð; ysñfhda lsh;s'
2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමන් දෙවි අඩවිය කැළඹේ