හිටපු ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතා ඝාතනය කළ පුද්ගලයාට නවාතැන් දී ඔහුට ආධාර හා අනුබල දුන්නැයි ෂන්මුගරාජා සුරේෂ් කුමාර් හෙවත් කුට්ටිට එරෙහිව කොළඹ මහාධිකරණයේ දී අද නඩු පැවැරිණි. මරාගෙන මැරෙන කොටියකු වූ මුත්තයියා නරේන්ද්‍රෙන් හෙවත් වෙල්ලතම්බි මෙහොමඞ්ට 2005 මාර්තු 10 - අපේ‍්‍රල් 5 අතර දෙහිවල කවුඩානේ දී නවාතැන් දුන්නැයි නීතිපති ඔහුට නඩු පැවැරීය. දීපාලි විජේසුන්දර මහාධිකරණ විනිසුරුවරිය නඩුව 2012 ජනවාරි 6 වැනිදාට කල් තැබුවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd