2003 දී රිය අනතුරකින් සදාකාලික රෝගියකු වූ පසු බිරිය තමා අතහැර ගිය බව කියමින් මිරිස්සේ සැමියෙක් බිරියට එරෙහිව මාතර මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය ඉදිරියේ නඩු පැවැරීය. වගඋත්තරකාරිය වන කුණ්ඩසාලේ පදිංචි ලිපිකාරිනියක රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කැරිණි. මෙසේ නඩත්තු ඉල්ලනුයේ මිරිස්සේ සැමියෙකි. ඔහු හෝටලයක පිළිගැනීමේ නිලධරයෙක් විය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔබ ඒ අහිංසක කාන්තාවගෙන් සල්ලි ඉල්ලනේ ඇය ඔබට ආදරේ නෑ ඇයට යන්න අරින්න
රෝගියකු වු පසුව බිරිදට සැමියා එපා උනා ! ඇයට දඩුවම් දියයුතුයි.
ගෑණු ඔහොම තමයි බං
හේමන්ත බොරු උපාසකයෙක් වෙන්න එපා ඔය වගේ ජරා ගෑණුන්ට දඩුවම් දිය යුතුයි.
සැමියාගෙන් අවශ්‍යෙ දේවල් ලැබෙන්නේ නැත්නම් එකට ඉන්න එකට ඉන්න එකේ තේරුමක් නෑ නේද
සෙව්වන්දි !!!! විවහ ජීවිතය කියන්නේ ලිංගිකත්වය විතරක් නොවෙයි ආදරය කියන්නේ රණ්ඩු දබර තරහ විම් සහ විවිධ හැල හප්පීම් එක්ක ගලාගෙන යන සුන්දර දෙයක් පිරිමි හරිම සංවේදී ඒවගේම දැඩි ඒ සියල්ල ගැහැණු අපි විදගත යුතුයි අර 64 පාවිච්චි කරන්න ඕන ඒ වෙලාවටයි එහෙම නැතිව නොසන්ඩාල කම් වලට විතරක් නොවෙයි ගැහැණියගේ පුඵල් උකුළ හැදුනේ පිරිමින්ට දැකල රස විදින්න විතරක් නොවෙයි දරු සම්පතක් මාස නවයක් දහයක් කුස තුළ තියාගෙන ඉන්න හැකි විදියටයි වතුර කළයක් උකුලමත තියා ගෙන එන්න බැරි නම් ගැහැණියක් දරු නැළවිල්ලක් කියන්න බැරි ගැහැණියක් වගේම ඉදලා හිටලා පුංචි රංඩුවකදී අඩල ඒක දරා ගන්න බැරි ගැහැණියක් නොවේ ඔය විදියට ජීවිතය හිතන්න මමත් තවම සිසුවියක් තවත් විටෙක ගුරුවරියක් මේවා පොත පතින් ගත් දැනුම අපි මේ ගැන සංවාදයක් තියමු
විවාහයෙන් පසු දුකේදි හෝ සැපේදි කෙට ඉන්න කෙනා තමයි බිරිද කියන්නේන නැත්නම් එයා......
ඔය වගේ ගැණු එපා වෙනවා
ජරා ගෑණු
ඔය වගේ අවාසනාවන්ත තත්වයකට පත්වුනහම දමල යන පිරිමිත් ඉන්නවා.ඒ සමහර අයගෙ හැටි.මේ වගේ දේවල් බොහොම වැදගත් සනපෙන් ඉන්න අයටත්.