වගාවට වසවිස එපා වගා වස විස හා ආම්පන්න විකුණා ගැනීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය බහු ජාතික සමාගම්වලට උදව් කරතියි කියමින් එක්සත් ජාතීන්ගේ කොළඔ කාර 17 October 2011
දොස්තර වර්ජනයේ අතුරු තහනම දික් වෙයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ යෝජිත වැඩ වර්ජනය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය දුන් අතුරු තහනම ඔක්තෝබර් 31 වැනි දා තෙක් දීර්ඝ කළ රංජිත් එ 17 October 2011
ඉතාලියේ කඨින පිංකම් ඉතාලියේ මෝදනා මෛත්‍රි විහාරය හා මිලානෝ ලංකාරාමයේ කඨින පින්කම් සති අන්තයේ දී පැවැත්විණි. මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ද, ප 17 October 2011
ප්‍රංශ පන්සලේ කඨිනය 22 ප්‍රංශයේ පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පූජෝත්සවය ලබන 22 වැනි දා පැවැත්වේ. එදින සවස පරිත්‍රාණ ධර්මදේශනයත් කඨින පූජාවත 17 October 2011
ස්විස් කඨින පින්කම 30 දා ස්විට්සර් ලන්තයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ කඨින පින්කම ඔක්තෝබර් 30 වැනි දා පැවැත්වේ. විහාරාධිපති ලේඬියන්ගල සුදස්සි හිමියන්ගේ අනුශාස 17 October 2011
දෙමළ සංධානය වවුනියාවේ උපවාසයක් ඉල්ලීම් තුනක් මත දෙමළ ජාතික සංධානය සිය හවුල්කාර පක්ෂ වන ඊ.පී.ආර්.එල්.එප්. ටෙලෝ, ප්ලොට්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා දෙමළ කොංග්‍රසය 17 October 2011
නිලූක ති‍්‍රත්ව ශූරතා දිනද්දී අචිනි ද්විත්ව ශූරතා දිනයි ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 59 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනාගැනීමට නිලූක කරුණාරත්න සමත්වි 17 October 2011
‘මිනීමරුවන් අල්ලන්න ගමෙන් සහායක් නෑ’ උඩවලව පනහඩුවේ බස් ව්‍යාපාරිකයා හා ඔවුන්ගේ අඹුදරුවන් මරා දැමූ අය සොයා ගැනීමේ දී ගමෙන් හෝ නෑයන්ගෙන් සහායක් නොලැබීම කනගාටුවක් බව ජ්‍ය 17 October 2011
බල්ලෙක් අබිලිං රෝහලට යවයි චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය ශිල්පියකු වන චන්ද්‍රසිරි කොඩිතුවක්කු (කෝපිකඬේ අබිලිං)බියගම දී රිය අනතුරකට ලක්විය. ඔහු ගමන් 17 October 2011
හෝරා යතුරු 2000ක් රේගුවේ හිරවේ රුපියල් ලක්ෂ පහමාරකට ආසන්න ඔරලෝසු 2160ක් ඩුබායි සිට අනවසරයෙන් ගෙන ආ ගම්පහ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක රේගුව කියයි. රේග 17 October 2011
කොළඹ මහා පුරවැසියා දිවුරයි කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසාමිල් මහතා කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයයේ දී විපක්ෂ නායක හා එජාප නායක රනිල් වික් 17 October 2011
දිවිපිදූ නැවියෝ සැමැරෙති හබරණ දිගම්පතහේ දී පස් වසරකට පෙර කොටි බෝම්බයකින් ඝාතනය කැරුණු නාවික භටයන් 120 දෙනාට පින් අනුමෝදන් කිරීමේ පින්කමක් පැවැත්විණි. 17 October 2011
කෝටි දොළහක රන් කොරියා මල්ලෙන් එළියට රුපියල් කෝටි දොළහක් පමණ වටිනා කිලෝ 16ක රන් බිස්කට්, කාසි හා ආභරණ තොගයක්ද රුපියල් ලක්ෂ 27 ක ඉන්දියා, තායි හා කොරියා සල්ලිද රැගෙන මලයාසි 17 October 2011
බොලිවුඩ් තරුවක් සිගීරියට පායයි බොලිවුඩ් සිනමාවේ නැගි එන තරුවක් වන සොනාක්ෂි සිංහ සීගීරියේදි සී එන් එන් රූපවාහිනී පටිගත කිරීමක් සඳහා කටුනායකින් අද දිවයිනට පැමිණිය 17 October 2011
අහාර විසවීමේ සිද්ධියට හයක් සැක පිට තලවාකැලේ දෙමළ විදුහලේ දිවා ආහරය(බත් ,පරිප්පු, සොයා, බිත්තර හා තක්කාලි සෝස් ) විස වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට විදුහල්පතිවරුන් දෙ 17 October 2011
දිනුවත් පැරදුනත් වත්කම් විස්තර ඉල්ලයි ඔක්තෝබර් 8 වැනිදා පළාත් පාලන ඡුන්දයෙන් දිනූ හා පැරදුනු සියලූ දෙනාම වත්කම් හෙළිකළ යුතු යැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත 16 October 2011
විභාග හොරු 21 සැකපිට කොරියා භාෂා විභාගය පැවැත්වූ සෙනසුරාදා ඉරිදා හොරෙන් විභාගය ලියන්නට ආ බව කියන 21 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. කොළඹ මධ්‍යස්ථාන 16 October 2011
දුමින්ද බලන්න රට වෛද්‍යවරු එති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විදෙස් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ පර 16 October 2011
සංචාරක පැමිණීමට 34% කින් නගී මේ වසරේ ජනවාරි සැප්තැම්බර අතර විදෙස් සංචාරකයින් 5,98,006 දෙනකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එය ඉකුත් වසර 16 October 2011
ලංකාව සොල්හයිම්ට කියයි යුරෝපා සංගමයේ සාමාජික රටවල් ඇතුළු රටවල් රැසක් කොටි සංවිධානය තහනම් කැර ඇති අයුරින් නෝර්වේ රාජ්‍යය ද එය තහනම් කළයුතු යැයි ශ්‍රී ලංකා 16 October 2011
පන්සීයකට කෑම විසවෙයි තලවාකැලේ දෙමළ විදුහලේ සංස්කෘතික උළෙලකට ආ දෙගුරුන් හා සිසුන් පන්සීයක් පමණ අද (16) දිවා ආහාරය පස්වරු තුනට පමණ ගැනීමෙන් පසුව රෝගාතුරවී ක 16 October 2011
ලෝක කුසලාන රග්බිතරගාවලියේ අවසන් මහ තරගයට නවසීලන්තය නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවරදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ටේ්රලියාව ලකුණු 20 - 06 ක් ලෙස පරාජය කරමින් ලෝක කුසලාන රග්බි තරගාව 16 October 2011
නයා දෙවොල බිම හලාවත පොලිසියේ සැරයන් චාල්ස් ප්‍රනාන්දු මාරාවිල හත්තිනියේ රජයේ ඉඩමක අනවසරයෙන් පවත්වාගෙන ගිය ”නයා දේවාලය”උසාවි නියෝගයක් අනුව කඩ 16 October 2011
ස්වීඩන් ඉංජිනේරුවරිය මව සොයයි තිස්හත් වසරකට පෙර ස්වීඩන් යුවළක විසින් දරුකමට ගැනුණු අරුණ ශාන්ති (37) නම් ශ්‍රී ලාංකික දියණියක (දැන් ඉංජිනේරුවරියක) සිය මව හා පියා සො 16 October 2011
පොලිසියේ නමත් කයි බීමත්ව අශෝභන ලෙස දඹුල්ල නගරයේ මිනිසුනට හා පොලීසියට බැන වැදුණු බව කියන පොලිස් පරීක්ෂකවරයෙක් සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුව 16 October 2011
මුහුදු රකුසා කල්මුණේට පනී කල්මුනේ මුහුදු කෑම දරුණු වී තිබේ. දැනට පොල්ගස් 40ක් පමණ මුහුදට සේදී ගොසිනි. ගොඩබිම තිබූ ළිං කිහිපයක් ද දැන් මුහුදේය. 16 October 2011
සංධාන මුල් පුටු ඔක්තෝබර් 8 වැනි දා පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කර ජයග්‍රහණය ලත් පළාත් පාලන ආයතන 21 ක සහ ශ්‍රී ලංකා මුස 16 October 2011
”දිනුම්”කිරි කළේට ගොම වැටුණා ඔක්තෝබර් 8 වැනිදා පළාත් පාලන ඡන්දයෙන් ජයගත් ආයතන 21ක නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු, සභාපතිවරු සහ උප සභාපතිවරු අරලියගහ මන්දිරය 16 October 2011
නිදන් හොරුන් බස් හිමියා මරලා. නිදානයක් ගැනීමට ආ බව කියන පිරිසක් පලවාහැරීම නිසා උඩවැවේ පනහඩුව ව්‍යාපාරිකයාත් ඔහුගේ අඹුදරුවනුත් මරා දමන්නට ඇතැයි පොලිසියට තොරත 16 October 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026