ප‍්‍රංශයේ පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පූජෝත්සවය ලබන 22 වැනි දා පැවැත්වේ. එදින සවස පරිත‍්‍රාණ ධර්මදේශනයත් කඨින පූජාවත් ආරම්භ කෙරෙන අතර මෙම පරිත‍්‍රාණ ධර්මදේශනයට ශ්‍රී ලංකාවේ සිට වැඩම වූ භික්ෂුන්වහන්සේ හය නමක් සහභාගී වෙති. ව්හරාධිපති පරවාහැර චන්දරතන නා හිමියන් ප‍්‍රමුඛ භික්ෂූන් වහන්සේ දස නමකගේ සහභාගීත්වයෙන් 23 වැනි දා උදෑසන පැවැත්වෙන කඨින පූජාවෙන් පින්කම නිමවෙයි.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd