(රෝෂන් තුෂාර)

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති බිරිය ශිරන්ති රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාර නායක මහත්මියගේ සැමියා වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මීට සුළු වේලාවකට පෙර අධිකරණයට රැගෙන ආවේය.

සිරිලිය ගිවිසුමට සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.