හලාවත පොලිසියේ සැරයන් චාල්ස් ප‍්‍රනාන්දු මාරාවිල හත්තිනියේ රජයේ ඉඩමක අනවසරයෙන් පවත්වාගෙන ගිය ”නයා දේවාලය”උසාවි නියෝගයක් අනුව කඩා ඉවත් කරද්දී පොලිසියේ සිය දෙනෙක් පමණ සන්නද්ධ ආරක්‍ෂාව සැපැයූහ. එහි පිළිරූ ගෞරවනීය ලෙස ඉවත්කැර ගොඩනැගිලි කඩන්නට පෙර උසාවි ලේඛකාධිකාරී රැස්ව සිටි පිිරිස අමතමින් චාල්ස් ප‍්‍රනාන්දු සිටීදැයි ඇසූ නමුත් එවැන්නෙක් ඉදිරිපත් නොවීය. ප‍්‍රාදේශීය සභාවට එම භූමිය බාරදීමට අවහිර කළැයි හය දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ විතරක් නෙවෙයි! පුන්චි කතර ගම කියලා, මාදම්පේ පාර අයිනේ පොල්වත්තක හිටි හැටියෙම දේවාලයක් හදලා පෙරහැර යන එකත් නවත්තන්න ඕනා! ඒ පලාතේ දෙමල අය කවුරුත් නෑ!!! ඕක තනිකරම බිස්නස් එකක්! විපාකය තම්යි දෙමල අය ඕවා පාවිච්චි කරන්නේ 'පාරම්පරික නිජ භූමි' කියලා!