යුරෝපා සංගමයේ සාමාජික රටවල් ඇතුළු රටවල් රැසක් කොටි සංවිධානය තහනම් කැර ඇති අයුරින් නෝර්වේ රාජ්‍යය ද එය තහනම් කළයුතු යැයි ශ්‍රී ලංකා රජය නෝර්වේ රජයෙන් ඉල්ලයි. වාර්මාර්ග අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ පරිසර අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මේ ඉල්ලීම කැර ඇත්තේ ශ්‍රී ලංකාවේ හිටපු සාම නියෝජිත එරික් සොල්හයිම් ඇතුළු පිරිසකගෙනි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd