ඉල්ලීම් තුනක් මත දෙමළ ජාතික සංධානය සිය හවුල්කාර පක්ෂ වන ඊ.පී.ආර්.එල්.එප්. ටෙලෝ, ප්ලොට්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා දෙමළ කොංග‍්‍රසය එක්ව වවුනියාවේ දී අද පස්වරු හතර දක්වා උපවාසයක් ඇරැඹීය. වී ආනන්ද සංගරී හිටපු මන්ත‍්‍රී එම්. සිවාජිලිංගම් මහත්මරුන් ඇතුළු 75 දෙනෙක් පමණ මීට එක් වූහ. මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා පැවැසුයේ වැලිඔය නව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටැවීම, උතුරු නැගෙනහිර ඉඩම් බෙදීම හා යුද හමුදා කඳවුරු ආශි‍්‍රතව සිංහලයන් පදිංචි කැරවීම නතර කරන ලෙස මේ උපවාසය කරන බවයි. රජයෙන් සාර්ථක ප‍්‍රතිචාරයක් නොලදහොත් උතුරු නැගෙනහිර පුරා උපවාසය ව්‍යාප්ත කරන බව සේනාධිරාජා මන්ත‍්‍රී කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමළ අයට සිංහල පැතිවල ඉන්න පුලුවන් නම් අැයි දෙමළ පැතිවල සිංහල අයට ඉන්න බැරි?