ඔක්තෝබර් 8 වැනිදා පළාත් පාලන ඡුන්දයෙන් දිනූ හා පැරදුනු සියලූ දෙනාම වත්කම් හෙළිකළ යුතු යැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි. ජයගත් අය ලබන බ‍්‍රහස්පතින්දාට පෙරද පැරදුන අය ලබන 31වෙනිදාට කලින්ද එම විස්තර ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොකළහොත් ඔවුනට එරෙහිව අධිකරණ ක‍්‍රියමාර්ග ගන්නා බවද ඔහු කියයි. ජයග‍්‍රහණය කළ නියෝජිතයින් 420 දෙනාගෙන් දැනට සියයට 90ක් පමණ දෙනා එම තොරතුරු ලබාදී ඇතැයිද දේශප‍්‍රිය මහතා පවසයි.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd