තිස්හත් වසරකට පෙර ස්වීඩන් යුවළක විසින් දරුකමට ගැනුණු අරුණ ශාන්ති (37) නම් ශ්‍රී ලාංකික දියණියක (දැන් ඉංජිනේරුවරියක) සිය මව හා පියා සොයා ගැනීමට එසැණ උදව් පතයි.1975 ජනවාරියේ දී ඇය ඉපැදුණේ ඉංගිරියේය. ස්වීඩනයට ගියේ 1975 දීය. මීගමුවේ අයිවන් මාකස් පිරිස් මහතා (077 0801337) මේ තොරතුරු සොයයි.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැදූ අම්මද? වැදූ අම්මද? දෙන්නම එක වගේ වටිනව නේද?