තලවාකැලේ දෙමළ විදුහලේ දිවා ආහරය(බත් ,පරිප්පු, සොයා, බිත්තර හා තක්කාලි සෝස් ) විස වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට විදුහල්පතිවරුන් දෙදෙනකු ,අරක්කැමියන් දෙදනකු හා රාජ්‍ය නොවන සංවිධානයක දෙදනකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. රෝහල් වලට ඇතුඵ කළ 560 දෙනකුගෙන් 20 දෙනකු හැර සෙස්සෝ පිටව ගියහ. ලෝක ළමා දිනය වෙනුවෙන් රජයේ අනුමැතිය නොමැතිව මේ උත්සවය පැවැත්විම ගැන පරීක්ෂණ ආරම්භ කර ඇතැයි නුවර එළිය මහා දිසාපති ඞී ජී පී කුමාරසිරි මහතා කියයි
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදුවීමෙන් වැරැද්දක් වූ නිසා ...රජයේ අනුමැතිය නැතිකම ගැන බලධාරීන් දැන් කරුණු සොයන්න පටන් අරගෙන.. අර මිනිස්සු දරුවන් වෙනුවෙන් වෙන්වු දිනේ කරපු සත්කාර්යය ගැන හිතන්නේ නැහැ. මොනවා හරි වැරැද්දකදී මුලින්ම කරන්නේ අත් අඩංගුවට ගැනිමයි...රිමාන්ඩ් කිරිමයි මේ සත්කාර්යය ගැන රූපවාහිනි මාධ්‍ය වලින් පෙන්නුවේ නැති උනාට වැරැද්ද උනාම ඒ මිනිස්සුනගේ නම් පතුරු ගහනවා ඕකද මාධයවලින් විය යුත්තේ මේ රටේ පුවත්පත් නොමැති උනානම් අපි ජීවත් වෙලා ඉවරයි සියල්ල රූපවාහිනි නාලිකා වලට අනුව සිදුවේවි