IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


”දිනුම්”කිරි කළේට ගොම වැටුණා

ඔක්තෝබර් 8 වැනිදා පළාත් පාලන ඡන්දයෙන් ජයගත් ආයතන 21ක නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු, සභාපතිවරු සහ උප සභාපතිවරු අරලියගහ මන්දිරයේදී ඉරිදා උදේ 9.47 යෙදුන නැකැතින් ජනාධිපති ඉදිරියේ දී දිවුරුම් දුන්හ. මෙම ඡන්දයේදී සන්ධානය විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබුවත් එම ජයග‍්‍රහණය නමැති කිරි කලයට ගොම ටිකක් වැටුණු බැවින් එය සියලූ දෙනාම ඉදිරියේ දී පාඩමකට ගත යුතු යැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එහි දී පැවසීය. ජනපති එසේ කීයේ කොලොන්නාවේ දී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා මරාදැමීම ගැන කියමිනි. සන්ධානය නමැති දැල ඔසවාගෙන ගොස් ජයග‍්‍රහණය කිරීම සඳහා එකතුවූ සියලූ පක්‍ෂ සාමාජිකයන් දායකවී ඇති බව අවධාරණය කළ ජනාධිපති ජයග‍්‍රහණයෙන් පසු දැහැටි දඩු මෙන් ඔවුන් ඉවතට විසි කිරිමේ ප‍්‍රතිපත්තියක් තමා ළඟ නැතැයි ද කීය. ආරක්‍ෂාව ඉල්ලා සිටින  ඕනෑම අයකුට ආරක්‍ෂාව සැලැසීම ජනාධිපති වශයෙන් තමා සතු වගකීමක්  යැයි ද අවශ්‍ය කරන භට පිරිස් තීරණය කරන්නේ ද තමා යැයි ද කීය. එය 10ක්, 12ක් හෝ 3ක් විය හැකියැයි කී ජනාධිපත සන්ධානයට එකතු වූ අයකු අද එකතු වුනාද ඊයේ එකතුවුනා ද යන්න ගැටළුවක් නොවේයැයි ද අවශ්‍ය වන්නේ ඔවුන්ගෙන් වැඩ ගැනීම යැයි ද කීය.



අදහස් (0)

”දිනුම්”කිරි කළේට ගොම වැටුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site