IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සංධාන මුල් පුටු

ඔක්තෝබර් 8 වැනි දා පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කර ජයග‍්‍රහණය ලත් පළාත් පාලන ආයතන 21 ක සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය යටතේ තරග කොට ජයග‍්‍රහණය ලත් ආයතනයක් ඇතුළු ආයතන 22 කට පත්වූ ප‍්‍රධානීහු සහ උප ප‍්‍රධානීහු. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාව නගරාධිපති:- ආර්.ඒ.ඞී. ජනක නියෝජ්‍ය නගරාධිපති:- මධුර විතාන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව නගරාධිපති:- ධනසිරි අමරතුංග නි. නගරාධිපති:- කේශර ලාල් ගුණසේකර මොරටුව මහ නගර සභාව නගරාධිපති:- සමන් ලාල් ප‍්‍රනාන්දු නි. නගරාධිපති:- සුජිත් පුෂ්පකුමාර ගම්පහ මහ නගර සභාව නගරාධිපති:- එරංග සේනානායක නි. නගරාධිපති:- අජිත් කුමාර මීගමුව මහ නගර සභාව නගරාධිපති:- ඇන්ටනි ජයවීර නි. නගරාධිපති:- එම්.එස්.එම්. සකාවුල්ලා මහනුවර මහ නගර සභාව නගරාධිපති:- කුෂාන් මහින්ද රත්වත්තේ නි. නගරාධිපති:-  සේන දිසානායක මාතලේ මහ නගර සභාව නගරාධිපති:- අබ්දුල් කරීම් මොහොමඞ් හිල්මි නි. නගරාධිපති:- අනුරුද්ධ මොහාන් ගිලාගම නුවරඑළිය මහ නගර සභාව නගරාධිපති:- මහින්ද කුමාර නි. නගරාධිපති:- තිස්ස සෙනෙවිරත්න ගාල්ල මහ නගර සභාව නගරාධිපති:- මෙත්සිරි ද සිල්වා නි. නගරාධිපති:- කැළුම් සෙනෙවිරත්න මාතර මහ නගර සභාව නගරාධිපති:- සුසින්ද්‍ර නන්දන හඳුන්ගේ නි. නගරාධිපති:- ඞී.ජි. යසරත්න හම්බන්තොට මහ නගර සභාව නගරාධිපති:- එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු නි. නගාරාධිපති:- උදේනි කුමාර රත්නපුර මහ නගර සභාව නගරාධිපති:- කපිල් අබේරත්න නි. නගරාධිපති:- නිලන්ත රොෂාන් බදුල්ල මහ නගර සභාව නගරාධිපති:- උපාලි නිශ්ශංඛ ගුණසේකර නි. නගරාධිපති:- නාලක නිශාන්ත කුරුණෑගල මහ නගර සභාව නගරාධිපති:- අනුරුද්ධ ගාමිණි නි. නගරාධිපති:- නිමල් චන්ද්‍රසිරි සිල්වා අනුරාධපුර මහ නගර සභාව නගරාධිපති:- එච්.පී. සෝමදාස නි. නගරාධිපති:- පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි කල්මුණේ මහ නගර සභාව (ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය) නගරාධිපති:- මීරා සයිබු නි. නගරාධිපති:- නිශාම් කාරියප්පර් කොළොන්නරුව මහ නගර සභාව සභාපති:- රවීන්ද්‍ර උදයශාන්ත උප සභාපති:- බන්දු සුරේෂ් කෝදාගොඩ කොටිකාවත්ත මුල්ලේරියාව මහ නගර සභාව සභාපති:- ප‍්‍රසන්න නිමල් සෝලංගආරච්චි උප සභාපති:- සුමුදු රුක්‍ෂාන් මහනුවර කඩවත්සතර ගඟවට කෝරළේ ප‍්‍රාදේශීය සභාව සභාපති:- ගාමිණි විජය උප සභාපති:- ඞී.ඒ. ධර්මසේන කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය සභාව සභාපති:- අසේල ඒකනායක උප සභාපති:- අසේල ධර්මප‍්‍රිය බණ්ඩාරනායක හම්බන්තොට ප‍්‍රාදේශීය සභාව සභාපති:- ගාමිණි සමර ගුණරත්න උප සභාපති:- සිරිපාල දිසානායක සූරියවැව ප‍්‍රාදේශීය සභාව සභාපති:- සුජිත් මුතුකුමාරණ උප සභාපති:- එරන්ද ජනක



අදහස් (0)

සංධාන මුල් පුටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site