හිඟ පිරිවැටුම් අඩුවෙන් ගෙවීමට අවශ්‍ය ලේඛන සකසා දීමට අම්පාරේ ව්‍යාපාරික සුසන්ත ඉන්දිකගෙන් රුපියල් 25000ක අල්ලසක් ගත් බව කියන අම්පාර ආදායම් බදු කාර්යාලයයේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු හා කාර්යාල කාර්ය සහායකයෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සංගප්පුලි මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ. ගිංතොට අබ්දුල් කේ.මොහොමඞ් හා අම්පාරේ රජවැව ජයවීර මුණසිංහ එම දෙදෙනාය.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd