හොරොයින් කුඩු කිලෝ දෙක හමාරක් රැගෙන චෙන්නායි ජාත්‍යාන්තර ගුවන්තොටු පොළේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයකු ඉන්දියා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දියා තානාපති ආරංචි මාර්ග කියයි. ඔහු ශ්‍රී ලංකාවට ඒම සඳහා එහි සිටි බව වාර්තා විය.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd