නවපොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස පොලිස් අධිකාරි අජිත් රොහණ මහතා නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස පත්කළ බව පොලිස් මූලස්ථනය සඳහන් කරයි හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී මැක්සි පොක්ටර් මහතාට උසස්වීමක් ලැබ මන්නාරම වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීම නිසා මේ පුරප්පාඩුව ඇති විය
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd