උඩවලව පනහඩුවේ බස් හිමියා ඝාතනය කරන්නට ඇත්තේ වස්තුව කොල්ලකෑමට බව පෙනේ යැයි පොලිසිය කියයි. නිධානයකින් ලැබුණු ලොකු වස්තුවක් ඇතැයි සිතා ව්‍යාපාරිකයා මරන්නට ඇතැයි ද අඹුදරුවන් මරන්නට ඇත්තේ ඔවුන් කොල්ලකරුවකු හඳුනා ගැනීම නිසා විය හැකි යැයි ද ප‍්‍රාදේශීය දේශපාලනඥයකුගේ ගෝලයකු ද කොල්ලකරුවන් අතර සිටින්නට ඇතැයි ද පොලිසියට තොරතුරු ලැබී ඇත.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට
තන්හාය ජායතී සෝකෝ.... අහිංසක පොඩි එවුන් දෙන්නගේ ජීවිත අපරාදේ!......